Ushani Vidanapathirane

Ushani Vidanapathirane Miracles happen everyday. Trust in God!🧿🦋

06/09/2026

ඒ වැඩෙත් හරි 🤭

02/09/2026

ගෙදර මුර පෙල කූඩුවට දමා,
අලුත් සාමාජිකයාත් කැටුව එලියට ආවෙ වත්ත පුරා වැටුනු අලුත් ඉර එලියෙන් ටිකක් හොරා ගන්නටය..

නමුත් ඇත්තටම මට ඕන වුනේ මාස හතරක් පුරාවට ගෙයි බිත්ති හතරට කොටු වුනු මේ අලුත් සාමාජිකයා
අපේ ගෙවත්තේ නිස්කලන්ක පරිසරයට හුරු පුරුදු කිරීමය..

ඉතින් අපේ මේ පුන්චි චාරිකාවේ පලවෙනිම පියවර වුනේ,
වත්තේ එක් කෙලවරක අරලිය ගහ යට සුවසේ නිදන අපේ "ලොකු" බැලීමය.. 🥺

පරිසරය කියන්නේම පරිස්සමින් හැසිරවිය යුතු අති සන්වේදී කලාපයක් යැයි කියා
මට කවදාවත්ම නැති අලුත් අත්දැකීමක් ලැබුනේ අන්න ඒ මොහොතෙදිය..

එක නිමේෂයේන් අවදි වුන දෙමලිචි, මයින, ගිරා, කපුටු, ලේන් හඩ මුලු පරිසරයම දෙවනත් කර කෑ ගැසුවේ මොකද්දෝ ලොකු දෝශාරෝපනයකිනි..

ලා අදුරකින් වෙලා ගත්ත ඒ නිස්කලන්ක පරිසරය දැන් උන්ගේ රාජදානිය වෙලා අවසන්ය.
ඉතින් ආගන්තුකයන් වුන අපි, උන්ගේ අඩවියේ නිසොල්මනේ බලා වුන්නේ වරද අපේ නිසාවෙන්මය..

නිහඩ අවසරය ලැබෙන තෙක් මොහොතක් බලා සිටි අප,
අවසානයේ ලැබූ ඒ අවසරයෙන් උන්ගේ රාජදානියට ගොඩ වැදුනේ අති මහත් ප්‍රීතියකින් බව කිව යුතුමය..

මොහොතින් මොහොත නිහඩකම වෙලා ගනිමින් තිබූ පරිසරයේ,
එක සීරුවට අඩි තියමින් ඇවිදින මේ අලුත් සාමාජිකයා
"ලොකූ" සේම උන්ගේ සන්සදයට මිතුරෙකු වුනොත් මට ඇතිය..

ඉතින් පෙර උන් තිබූ විලාපය,
උන් බලන්න එන්න මෙච්චර දවසක් ගත්තටදෝයි පසුව මට සිතුනි! ♥️

31/08/2026

නුවරඑලියෙ මෙහෙම දවසක් ගෙවුනමයි!

27/08/2026

මන මස්ත මගන වෙලා ඉන්න අපි! 🤭

Memories at   🏆Thank you BigT Photography 🫶🏻
21/08/2026

Memories at 🏆
Thank you BigT Photography 🫶🏻

BigT Photography 🫶🏻
21/08/2026

BigT Photography 🫶🏻

McLarens Lubricants Ltd
21/08/2026

McLarens Lubricants Ltd

21/08/2026

කට වහපන් කියලද කොහෙද ගැහුවේ.. 🤭😁

14/08/2026

එයාගේ කෑම වට්ටෝරුව! ☺️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ushani Vidanapathirane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share