High-Fashion Digital Magazine

High-Fashion Digital Magazine ශ්‍රී ලංකාවේ Fashion Modeling
වෙනුවෙන්ම නිමැවෙන මාසික සගරාව High Fashion Magazine.
යෞවනයේ තේරීම.

වසර ගණනාවක ලස්සන මිතුදම අද ආදරණීය විවාහයකින් සර්ව සම්පූර්ණ වුණා. විජය සහ රශ්මිකා, ඔබ දෙපළගේ මේ නව ගමන ආදරයෙන් සහ සතුටෙන්...
26/02/2026

වසර ගණනාවක ලස්සන මිතුදම අද ආදරණීය විවාහයකින් සර්ව සම්පූර්ණ වුණා. විජය සහ රශ්මිකා, ඔබ දෙපළගේ මේ නව ගමන ආදරයෙන් සහ සතුටෙන් පිරී පවතීවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි! ❤️✨"

​"From best friends to soulmates forever. It’s a joy to see such a beautiful bond turn into a lifelong promise. Wishing Vijay and Rashmika a journey filled with endless love, laughter, and togetherness. Happy Married Life! ❤️✨"








Vijay Deverakonda
Rashmika Mandanna

High-Fashion Digital Magazine
High Fashion Production

වසරකට පසු 2026 නැවත ආරම්භ කරපු අපේ Magazine එක. High-Fashion Digital Magazine මෙවර කලාපය ආදරනීය මාසයේ ආදරනීයන් වෙනුවෙන් ...
25/02/2026

වසරකට පසු 2026 නැවත ආරම්භ කරපු අපේ Magazine එක. High-Fashion Digital Magazine මෙවර කලාපය ආදරනීය මාසයේ ආදරනීයන් වෙනුවෙන් දිගහැරුනෙ මෙහෙමයි.

ඇතුලත පිටු

1) සොනාලි සහ චමිත්ගේ ආදර අන්දරය

2)Romoose Fashion with Riky and Medawani.

3)ලොව වැඩිම ආදායමක් උපයන නිරූපණ ශිල්පිනිය Bella Hadid.

4) මෑත කාලයේදී අතිශය ජනප්‍රිය උන තාරුණ්‍යයේ කඩවසම් කුමරා Suresh palliyaguruge.

5) රූපවලාවන්‍ය ක්ෂේත්‍රයේ තමන්ට අනන්‍ය සලකුණක් තැබූ කිත්මිනි කරුනාරත්න කියන කතාව.

6) විලාසිතා ලෝකයේ මීලග විප්ලවය Ai vs Human.

7) The Photographer තුලින් GRC Photographer කියන වෙනස්ම කතාව.

8) Fashion Style තුලින් You Self Fashion හී අධිපතිගේ Mens Collection ගැන කතා බහ.

9) ඔබේ ශරීරයට ඔබ ආදරෙයිනම් මේවා අනුගමනය කරන්න..

Magazine එකෙන් බිදක්..

Romoose Fashion වෙතිත් පවත්වපු Valentine Games Event එකෙන් අවසන් මහා තරගයේ ජයග්‍රහණය කරා ආපු සොනාලි සහ චමිත්ගේ අදර අන්දරයෙන් අද කවරය සැරසෙන අතර ඔවුන්ගේ පුංචි ආදර කතාව අපත් සමග එන කවරයේ කතාව කියවන්න ඔබත්..
ලංකාවෙ මේ දිනවල අතිශයින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් තාරුණ්‍යයේ කඩවසම් කුමරා Suresh Palliyaguruge කියන " මටත් හම්බුනා ලස්සන හදවතක්" ඔහුගේ ආදරනීය කතා බහ ඔබට මෙවර කලාපයෙන් බලන්න පුලුවන්.

මිනිසා සහ Ai නිරූපණ ක්ෂේත්‍රයට බලපාන විදිය.. මෙවර කලාපය වෙනස් වෙන්නෙ මිනිසාගේ සහ Ai නිරූපණයට බලපාන අති විශාල පාඩුව ගැනයි. ඔබත් නිරූපණ ක්ෂේත්‍රයේ සිටින අයෙක්නම් අනිවාර්යයෙන් කියවිය යුතුම Article එක තමයි Human VS AI..



24/02/2026

වෙනස්ම පෙනුමකින්, අලුත්ම තොරතුරු සමඟින් High-Fashion Digital Magazine ඔබේ ආලින්දයට! බලන්න, විඳින්න, එක්වන්න.

03/02/2025

ශ්‍රී ලාංකාවාසී සියලුම දෙනාට 77 වෙනි නිදහස් සැමරුම අභිමානවත් නිදහස් දිනයක් වේවා.. High-Fashion Digital Magazine සහ High Fashion Production අපේ පැතුම..

27/01/2025

ඔබත් ඔබගේ විස්තර අපත් සමග බෙදා ගන්න කැමති නම් කතා කරන්න අපට 0740158535 Whatsapp අපගේ Hotline එකට.. ඔබගේ Event එක Business එක Salon එක Article වගේම Hotel එක tele drama සහ ඕනෑම දෙයක් අප Magazines එකේ පල කර ගන්න පුලුවන් ඉතිං අපි කියනවා රටටම ඔයා ගැන.. කතා කරන්න අපිට.

High Fashion Production  වෙතින් ගෙනෙන High-Fashion Digital Magazine හී අපේ Team එක ඔබත් ඔබගේ විස්තර අපත් සමග බෙදා ගන්න ක...
27/01/2025

High Fashion Production වෙතින් ගෙනෙන High-Fashion Digital Magazine හී අපේ Team එක

ඔබත් ඔබගේ විස්තර අපත් සමග බෙදා ගන්න කැමති නම් කතා කරන්න අපට 0740158535 Whatsapp අපගේ Hotline එකට.. ඔබගේ Event එක Business එක Salon එක Article වගේම Hotel එක tele drama සහ ඕනෑම දෙයක් අප Magazines එකේ පල කර ගන්න පුලුවන් ඉතිං අපි කියනවා රටටම ඔයා ගැන.. කතා කරන්න අපිට.

මෙවර කලාපය වර්නවත් කරන්නට දායක උන සියලුම දෙනාට අපගේ ස්තුතිය

Owner Udari Harshani
Manager Sarith Raigambandara

Designer Graphic Yugee / Buddhi Yugeeshwara

Special Thanks
Suzette Schokman (Cover page)

High-Fashion Digital Magazine වෙතින් Sports Club මෙවර තේමාව 19න් පහල ලෝකෙ කුසලානය වෙනුවෙන් සටන් වදින අපේ ක්‍රිකට් කෙල්ලො...
27/01/2025

High-Fashion Digital Magazine වෙතින් Sports Club මෙවර තේමාව 19න් පහල ලෝකෙ කුසලානය වෙනුවෙන් සටන් වදින අපේ ක්‍රිකට් කෙල්ලො ගැනයි. 🥹❤ වැඩි Thanks බලන්න නම් Article එක කියවන්න.

සටහන තබන්නෙ Ru Shan 🫵❤

Sponsored By High Fashion Production

ඔබත් ඔබගේ විස්තර අපත් සමග බෙදා ගන්න කැමති නම් කතා කරන්න අපට 0740158535 Whatsapp අපගේ Hotline එකට.. ඔබගේ Event එක Business එක Salon එක Article වගේම Hotel එක tele drama සහ ඕනෑම දෙයක් අප Magazines එකේ පල කර ගන්න පුලුවන් ඉතිං අපි කියනවා රටටම ඔයා ගැන.. කතා කරන්න අපිට

Cinema World වෙතින් මෙවර High-Fashion Digital Magazine ඔයාලට බලන්න පුලුවන් ලස්සන film එකක් ගෙනත් තියෙනවා ඉතිං මේක ගැන සම...
27/01/2025

Cinema World වෙතින් මෙවර High-Fashion Digital Magazine ඔයාලට බලන්න පුලුවන් ලස්සන film එකක් ගෙනත් තියෙනවා ඉතිං මේක ගැන සම්පුර්ණ විස්තරයක් magazine එකේ පල කරල තියෙනවා ඔයලත් කියවන්න

සටහන හැමදාමත් වගේ Melanie Fresankothen තමා ගෙන එන්නෙ..

Sponsored By High Fashion Production

ඔබත් ඔබගේ විස්තර අපත් සමග බෙදා ගන්න කැමති නම් කතා කරන්න අපට 0740158535 Whatsapp අපගේ Hotline එකට.. ඔබගේ Event එක Business එක Salon එක Article වගේම Hotel එක tele drama සහ ඕනෑම දෙයක් අප Magazines එකේ පල කර ගන්න පුලුවන් ඉතිං අපි කියනවා රටටම ඔයා ගැන.. කතා කරන්න අපිට

හැමොම ආදරේ කරන චරිතයක් තමා Hemal Sachindra Ranasinghe කියන්නෙ ඉතිං ඔහුගේ film එකක් එනකං බලං හිටපු අයටයි මේ කතාව.. ඔන්න හ...
27/01/2025

හැමොම ආදරේ කරන චරිතයක් තමා Hemal Sachindra Ranasinghe කියන්නෙ ඉතිං ඔහුගේ film එකක් එනකං බලං හිටපු අයටයි මේ කතාව.. ඔන්න හේමාල්ගෙ අලුත්ම Film එක අයිස්ක්‍රීම්.. විවිධ රංග පරාසයන් වලින් විවිධ චරිත මවමින් හේමාල් තම ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේ Film එකත් එහෙම එකක් ඉතිං අයිස්ක්‍රීම් කන ගමන් අයිස්ක්‍රීම් Film එක බලන්න පුලුවන් හාස්‍යජනක film වලට කැමති අයට ඔන්න හේමාල් රණසිංහ ගේ අති විශිෂ්ටයි රංගනයක් දැක බලා ගන්න ඔයාලට අවස්ථාව හිමි වෙලා තියෙනවා ඉතිං මග නොහැර බලන්න අයිස්ක්‍රීම් 😍☝🫵.

අධ්‍යක්ෂණය ප්‍රදීප් ධර්මදාස
තිර රචනය කලණ ගුණසේකර

රංගනයෙන් දායකත්වය
හේමාල් රණසිංහ
බිමල් ජයකොඩි
දමිතා අබේරත්න
චමිලා පීරිස්
වීනා ජයකොඩි සහ අතිශය ජනප්‍රිය කලාකරුවන් රැසක් මෙම අයිස්ක්‍රීම් ෆිල්ම් එකට තම රංගන දායකත්වය ලබා දීල තියෙනවා. ඉතිං ලගදීම ඔයාලටත් මේ Film එක බලන්න පුලුවන්..

මේ වගේ දේවල් පල කර ගන්න කතා කරන්න අපිට 0740158535 Whatsapp

Address

Colombo

Telephone

+94740158535

Website

Alerts

Be the first to know and let us send you an email when High-Fashion Digital Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share