YouJudge

YouJudge Peoples Voice

18/12/2025

මාතර උසාවියේ නඩුවලට ගෙනා වාහන 256ක්
උසාවියේ දිරයි - ගසුත් පැළවෙලා
රාජසන්තක කළ සත්ත්වයන් ගොඩයි
සත්වයන ගොවිපලට දී වාහන විකිණු හැටි

18/12/2025

දඹුල්ලේ නිවසක ගෙදර බිම සහ බිත්ති
බලන් සිටිද්දීම පුපුරයි - පොළව ඉස්සෙයි
සියල්ලන් බියවේ - මෙන්න ගමකට අද වෙච්ච දේ

18/12/2025

රංවලගේ මුහුණ මිරිකා අරක්කු ගන්න පුළුවන්
මාලිමාවේ ගංජා පැළයක් මැතිසබේ
චාමර සම්පත්ගේ අලුත්ම අනාවරණ
https://www.facebook.com/share/v/1CgQRmrTp1/

18/12/2025

රට වෙනුවෙන් කැපවූ හමුදා පවුල්වල දරුවන්ගේ
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන්
අන්තර්ක්‍රියාකාරී අංගයන්ගෙන් සමන්විතව ඉදි වූ සුපිරි මධ්‍යස්ථානය
https://www.facebook.com/share/v/17qtk5pPx8/

18/12/2025

වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ ආයෙත් පිරී උතුරා යයි
ගංගා රැසක් යළි බියකරුයි .. ප්‍රවේසමෙන් ඉන්න අනතුරු අඟවයි
https://www.facebook.com/share/v/1Cf92X1xWZ/

07/11/2025

🔴LIVE | අයවැය කතාව | Budget Speech 2026 | Anura Kumara Dissanayake

05/11/2025

දැදුරු ඔයේ ගසාගෙන ගිය
තරුණයෝ 4කගේ සිරුරු හමුවෙයි.....10ක් දිය නාලා
https://web.facebook.com/share/v/17QfAv3UNv/

05/11/2025

මාලිමාවේ මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා
හෙරොයින් කිලෝවක් එක්ක හසුවේ
https://web.facebook.com/share/v/1BjdckaRe9/

05/11/2025

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්
ලාංකිකයෙක්ට රුසියානු රාජ්‍ය සම්මානය දෙයි
මෙන්න පුටිනුත් සලිත කළ ලාංකිකයා

05/11/2025

විනාශකාරී දැදුරු නයාගෙන් සල්ලි ගලයි - ඒත් මත්ස්‍ය සම්පත වනසයි

15/10/2025

Address

No 90/21, S Mahinda Himi Mawatha
Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when YouJudge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YouJudge:

Share