09/03/2015
ජෙනරල් කුමාර සංගක්කාර ක්‍රීඩා පුවත්Mar 9, 20150 4 ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී සිය 24වැනි එක්දින ශතකය වාර්තා කිරීමට සංගක්කාර සමත්වූ අතර ලෝක කුසලාන ඉතිහාසයේ අඛණ්ඩ තරග තුනකදී ශතක රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර වාර්තා අතරට එක්විය. ඒ අනුව බංග්ලාදේශයට, එංගලන්තයට හා ඔස්ට්…