BUWA

BUWA Follow කරලා අපිත් එක්ක එකතු වෙන්න
❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

❤️
23/08/2026

❤️

?
20/08/2026

?

20/08/2026

නුවර දුම්රිය ධාවනය ඇරඹෙයි?

20/08/2026
17/08/2026

🙏
15/08/2026

🙏

🚨 වත්තේගමදී අමානුෂික ලෙස මහ මඟ දමා ගිය කුඩා දියණියක්!⠀අද උදෑසන (අගෝස්තු 13) ත්‍රීවීල් රථයකින් පැමිණි පිරිසක් විසින් මේ අ...
13/08/2026

🚨 වත්තේගමදී අමානුෂික ලෙස මහ මඟ දමා ගිය කුඩා දියණියක්!

අද උදෑසන (අගෝස්තු 13) ත්‍රීවීල් රථයකින් පැමිණි පිරිසක් විසින් මේ අහිංසක දියණියව මහමඟ අතහැර දමා ගොස් තිබෙනවා.

මේ සංවේදී සිදුවීම වාර්තා වෙන්නේ වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් යටිරාවණ මුදුනේ, ගම්මැද්ද පාර ප්‍රදේශයෙන්. ⚠️

පොලීසිය පවසන අන්දමට මේ හය හතර නොතේරෙන කිරි කැටියාගේ ශරීරයේ තැලීම් කීපයක්ම දකින්නට තිබෙනවා. ඉන් අදහස් වෙන්නේ ඇයට අමානුෂික ලෙස ප #රදීමක්ද සිදු වී ඇති බවයි. 😥

පොලීසියෙන් මහජනතාව වෙත නිකුත් කළ ප්‍රධාන තොරතුරු:

🔴 අතහැර දැමූ දිනය: අද උදෑසන (අගෝස්තු 13)

🔴 ස්ථානය: වත්තේගම, යටිරාවණ මුදුනේ, ගම්මැද්ද පාර

🔴 සැකකරුවන්: ත්‍රීවීල් රථයකින් පැමිණි පිරිසක්

🔴 දැනුම් දිය යුතු අංකය: 0812 476 222 (වත්තේගම පොලීසිය)

මේ අසරණ දරුවාගේ මව්පියන් හෝ ඥාතීන් ගැන ඔබ යම් හෝ තොරතුරක් දන්නවා නම් වහාම ඉහත අංකයට කතා කර වත්තේගම පොලීසියට දැනුම් දෙන්න.

කරුණාකර හැකි තරම් මේ පණිවිඩය Share කරලා මේ කුඩා දියණියගේ භාරකරුවන් සොයාගන්න අපේ පොලීසියට සහය වෙන්න! ඔබේ එක Share එකකින් මේ දරුවාගේ අනාගතය වෙනස් වෙන්න පුළුවන්.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when BUWA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BUWA:

Shortcuts

Share