
09/11/2023
ආදරණීය දෙමාව්පියනි🥰,
ඇයි ඔබ තවමත් ප්‍රමාද 🤔
ඔබේ පුංචි හපනත් හඩකැවීම් සදහා දක්ශයෙක්ද? 👌
පොත්වලටම මුවාවෙලා ඉන්න ඔබේ දරුවාට කුඩාකල සිටම දක්ශතාවය හදුනාගෙන ඉදිරියට යන්න , ඔවුන්ව නිවැරදි මාවතකට යොමු කිරීම ඔබට ඇති වගකීමකි.
රූපවාහිනී/ගුවන්විදුලි නිවේදකයෙක්/නිවේදකාවක්,හඩකැවීම් ශිල්පියෙකු වෙන්න ඔබේ දරුවා හීන දකිනවා ඇති...මෙන්න එයට ඔවුන්ට ලැබුන හොදම අවස්තාව....🤩
රජයේ ලියාපදිංචි ආයතනයක් වන SL KIDS Academy අපි සූදානම් ඔබේ දරුවාගේ ඒ හීනය හෑබෑ කරවන්න....💪❤️
Professional Certificate Course In Media Studies
📻📺රූපවාහිනී /ගුවන්විදුලි මාධ්‍යවේදී සහතිකපත්‍ර පාඨමාලාව 🎙️🎧
🔴අන්තර්ගතය🔴
🔸නිවේදනය
🔸හඩකැවීම්
🔸හඩරංගනය
🔸නිර්මාණාත්මක සන්නිවේදනය
🔸වැඩසටහන් ඉදිරිපත් කිරීම
🟡කාලය මාස 03 කි.
🟡Online Zoom හරහා පැවැත්වේ.
🟡අවුරුදු 08 - 15ත් අතර දරුවන් සදහා පැවැත්වේ..
💠සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික දැනුමද ලබාදේ..
🔰✴️පාඨමාලාව අවසානයේ SL KIDS ACADEMY වෙතින් පිරිනම පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ....😇😍
⚜️✳️සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගන්නා බැවින් ඔබත් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න...
🔷🔥🔷 නොමිලේ පවත්වන විශේෂ සම්මන්ත්‍රණයට ඔබගේ දරුවා සම්බන්ධ කිරීමට,
දරුවාගේ ,
නම
ප්‍රදේශය
වයස
දුරකථන අංකය
076 039 0017 මෙම අංකයට දැන්ම whatsapp කරන්න.