Bota kandaya - බොට කඳයා

Bota kandaya - බොට කඳයා හදවතට දැනෙන්නේ දෙයක් ලස්සනට කිව්වමයි

04/10/2025
02/10/2025

සංසාරගත බැඳීමක් වූ ඒ ආදරේ අමරණීයයි...

නලින් ප්‍රදීප් උඩවෙල කලාකරුවාණෙනි... ඔබට නිවන් සුව... Bota kandaya - බොට කඳයා
23/09/2025

නලින් ප්‍රදීප් උඩවෙල කලාකරුවාණෙනි... ඔබට නිවන් සුව...
Bota kandaya - බොට කඳයා

23/09/2025

පාන්ද?

හෘදයාබාධයකින් දුනිත් වෙල්ලාලගේ පියා අභාවප්‍රාප්ත වෙයි... Bota kandaya - බොට කඳයා
18/09/2025

හෘදයාබාධයකින් දුනිත් වෙල්ලාලගේ පියා අභාවප්‍රාප්ත වෙයි...
Bota kandaya - බොට කඳයා

17/09/2025

ලංකාවේ දැකපු මුල්ම BYD අනතුර කියල කියන්නේ... ඇත්ත ද...?

Bota kandaya - බොට කඳයා

ඇල්ලේ දිවි පරදුවට තැබූ විශේෂ බළකා සෙබළාට උසස්වීමක්...@ kandaya - බොට කඳයාපසුගිය 04 වනදා ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රා...
17/09/2025

ඇල්ලේ දිවි පරදුවට තැබූ විශේෂ බළකා සෙබළාට උසස්වීමක්...
@ kandaya - බොට කඳයා
පසුගිය 04 වනදා ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසළ සිදුවූ බිහිසුණු බස් රථ අනතුරින් විපතට පත්වූවන් මුදාගැනීම සඳහා සහාය දක්වමින් දිවි පරදුවට තබා ජීවිත 3ක් බේරාගෙන අනතුරකට ලක්ව රෝහල්ගතකළ විශේෂ බළකා සෙබලාට උසස්වීමක් ලබාදීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහු ලාන්ස් කෝප්‍රල් තනතුරේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස් කරමින්.

16/09/2025

ලංගම බසයේදී හදිසියේම අසනීප වූ කාන්තාව එහෙමම රෝහලට අරන් ආ හැටි... ඒ මනුස්සකමට රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ට පිං...

15/09/2025

බලන්න ඒ පිංවන්ත දළ ඇතු දරුවාව කරන දේ...

Bota kandaya - බොට කඳයා

15/09/2025

මහමෙරක් තරමට දරුවන් වෙනුවෙන් ම කැපවෙන තාත්තා... රට යන තම දියණියගේ ගුවන් යානය පියාසර කරද්දී දෑත් ඔසවා වැඳ දෙවියන්ගෙන් මොනවා නම් ඉල්ලනවා ඇද්ද... ඒක තාත්තෙකුගේ හිත විතරක් දන්න දරාගන්න සෙනෙහසක්...

Bota kandaya - බොට කඳයා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bota kandaya - බොට කඳයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share