Family Diary

Family Diary This is our life (Familly, Travel, Investment ,Food, Health )❤️❤️
Former government teacher.Now Digital creator 🥰

21/08/2026

Pregnancy period

නිවනින් සැනසේවා 🙏🙏
20/08/2026

නිවනින් සැනසේවා 🙏🙏

මම pregnant කාලෙදිම තමයි බබාට ඉස්කෝලයක් ගැන හිතුවේ .පිස්සු අනේ මට 🤣🤣🤣. මම උඩින්ම තියාගත්තේ CIS එකයි Gateway එකයි. බැලුවම...
20/08/2026

මම pregnant කාලෙදිම තමයි බබාට ඉස්කෝලයක් ගැන හිතුවේ .පිස්සු අනේ මට 🤣🤣🤣. මම උඩින්ම තියාගත්තේ CIS එකයි Gateway එකයි. බැලුවම ඒකෙ entrance fee එක විතරක් ලොකු ගානක් වෙනවා. ඒත් කමක් නෑ එක ළමයයිනේ ඉන්නේ කියලා මම හිතුවා හස්බන්ඩ් කැමති වෙයි කියලා.
එයා මට මාර කතාවක් කිව්වා. Knowledge එක අපි හැමෝටම දෙන්න පුළුවන් ඔයත් හිටපු teacher කෙනෙක්නෙ. හැබැයි අපි බබාගේ skills හදන්න ඕනේ. ඒක school එකට අපිට දෙන්න පුළුවන් ලිමිට් එකකට විතරයි. ඒකට අපිට වියදම් කරන්න වෙනවා coaches ලව hire කරන්න. ඒ නිසා knowledge එකට නෙමෙයි skills හදන්නයි අපි වියදම් කරන්න ඕනේ. ඉතින් අවුරුදු දහතුනක් government school teacher කෙනෙක් විදියට හිටපු මම ඒ කතාව පිලිගත්තා. ඉතින් තාම හොඳ ඉස්කෝලයක් ගැන මම හිතනවා 🥰🥰

20/08/2026

කරන්න දෙයක් නැති කමට කරන දේවල්

20/08/2026

මගෙ චූටි පන 🥰

පලවෙනි වතාවට අපි තුන්දෙනාටම උන හැදුන දවසක්.බබාට උන හදාගෙනම නෑ.අද පලවෙනි වතාවට එයා ගැන බය හිතුනා. හැම දවසක්ම හොද වෙන්න්නෑ...
17/08/2026

පලවෙනි වතාවට අපි තුන්දෙනාටම උන හැදුන දවසක්.බබාට උන හදාගෙනම නෑ.අද පලවෙනි වතාවට එයා ගැන බය හිතුනා. හැම දවසක්ම හොද වෙන්න්නෑ.challenging දවසුත් එනවා කියලා හිත හදාගත්තා.

අදටත් මටමතක් වෙනවා pregnat කාලෙ උනු බත් ටිකක් කන්න ආසා උනත් කඩෙන් කකා හිටපු කාලෙ.අදත් එහෙමමයි. තනියම ඉන්න කොට හැමදේම තේර...
16/08/2026

අදටත් මටමතක් වෙනවා pregnat කාලෙ උනු බත් ටිකක් කන්න ආසා උනත් කඩෙන් කකා හිටපු කාලෙ.
අදත් එහෙමමයි. තනියම ඉන්න කොට හැමදේම තේරුම් ගන්න ලේසියි. ඉස්සරහට මටත් අනිත් මිනිස්සු වෙනුවෙන් වැය කරන්න කාලයක් නැතිවෙයි.

15/08/2026

බේසිල් පැලේ

බබා දකින දකින වෙලාවට අනේ ඔයා කෙට්ටු වෙලා කියලම මට එපා වෙලා 😢😢😢 ළමයා කන්නෙ නැති කෑම කාලා මම අලි පැටියෙක් වෙන එක විතරයි වෙ...
15/08/2026

බබා දකින දකින වෙලාවට අනේ ඔයා කෙට්ටු වෙලා කියලම මට එපා වෙලා 😢😢😢 ළමයා කන්නෙ නැති කෑම කාලා මම අලි පැටියෙක් වෙන එක විතරයි වෙන්නේ 🤣

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Family Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share