Sandu

Sandu ඔයා සතුටින් ඉන්න කැමතිනම් , ඔයාට ආදරෙයිනම් එන්න මාත් එක්ක එකතු වෙන්න ❤️❤️❤️

සතුටට ආදරය කරන්න ❤❤❤
21/04/2024

සතුටට ආදරය කරන්න ❤❤❤

අද දවසේ මගේ සතුට..දියඋන chocolate ice cream එක 😀😀
20/04/2024

අද දවසේ මගේ සතුට..දියඋන chocolate ice cream එක 😀😀

මේ විදිහට කවදාවත් හිතන්න එපා🌷🌷
19/04/2024

මේ විදිහට කවදාවත් හිතන්න එපා🌷🌷

මේ මොහොත සතුටින් ගත කරන්න 🥰🥰
19/04/2024

මේ මොහොත සතුටින් ගත කරන්න 🥰🥰

19/04/2024

ඔයා හිනාවෙලා ඉන්නකො ,බලන්න ඔයාගෙ ලග ඉන්න කීදෙනෙක් නම් හිනාවෙලා ඉන්නවද කියලා🥰
ඒ නිසා හිනා වෙලා සතුටින්ම ඉන්න...

මේක නම් සහතික ඇත්ත...දරුවන්ට ජීවිතය ජයගන්න කියලා දෙන්න එයාලගෙ ඔලුවට විස එකතු කරන්න එපා..
19/04/2024

මේක නම් සහතික ඇත්ත...
දරුවන්ට ජීවිතය ජයගන්න කියලා දෙන්න එයාලගෙ ඔලුවට විස එකතු කරන්න එපා..

මේ මොහොතෙ සතුටු හිතෙන දේවල් විතරක් කරන්න...
18/04/2024

මේ මොහොතෙ සතුටු හිතෙන දේවල් විතරක් කරන්න...

සතුට තියෙන්නෙ කොතනදඑතනට එකතු වෙන්න...❤❤
18/04/2024

සතුට තියෙන්නෙ කොතනද
එතනට
එකතු වෙන්න...❤❤

ඔයාට ආදරේ කරන්න ❤❤❤
18/04/2024

ඔයාට ආදරේ කරන්න ❤❤❤

හැම වෙලේම positive වෙන්න.හැමදේම දිහා සුභවාදීව බලන්න...ජීවිතේ වෙනස් වෙන විදිහ හිතා ගන්නත් බැරිවෙයි 🥰🥰🥰
17/04/2024

හැම වෙලේම positive වෙන්න.
හැමදේම දිහා සුභවාදීව බලන්න...
ජීවිතේ වෙනස් වෙන විදිහ හිතා ගන්නත් බැරිවෙයි 🥰🥰🥰

17/04/2024

ඔයාගෙ සතුට ගැන හිතනවා වගේම තමයි ඔයාගෙ පවුලේ සතුට ගැනත් හිතන්න... එයාලගේ මූණෙ හිනාවක් දැක්කම ඔයාගේ සතුටට මොකද වෙන්නේ කියලා බලන්නකෝ🥰🥰🥰 ඔයාගේ සතුටදෙගුණ තෙගුණ වෙනවා නේද???

17/04/2024

ඉස්සර මම සතුට කියලා දෙයක් දන්නෙවත් නෑ. හරිම අසතුටෙන් දවස ගෙවා ගත්තෙ.
ඒත් කල් යනකොට මටම තේරෙනවා මම ජීවත් වෙන්නේ නෑ කියලා.අන්න එදා ඉඳන් තමයි මම ජීවිතේ හෙව්වේ.පස්සේ මට තේරුණා ජීවිතය හොයන්න කලින් සතුට හොයාගන්න ඕනේ කියලා.ඊළඟට මම සතුට හොයන්න පටන් ගත්තා.
ඊට පස්සේ ඉබේම මට ලස්සන ජීවිතයක් ලැබුණා🥰🥰🥰

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sandu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share