Real Talks

Real Talks _Voice to heart_

06/05/2026

හරිම ආදරණීය Couple එකක් ❤️🥺

゚viralシ

03/05/2026

අපේ නිළි රැජිනට සමාන කරන්න බැරි වුනත් ඒ වගේමයී ❤️🥺

゚ ゚viralシ

ජීවිථේට වැදගත් කරුණු 04ක්❤️🙏     ゚
02/05/2026

ජීවිථේට වැදගත් කරුණු 04ක්❤️🙏

29/04/2026

වැස්සෙම දුවගෙන ගියා එයා ❤️🥺

゚viralシ ゚

28/04/2026

අපිව වැඩිපුරම රිද්දුවේ අපි වැඩිපුරම විශ්වාස කරපු මිනිස්සු ❤️🥺

゚viralシ

මේ කොල්ලව දැකපු නැති කෙනෙක් නැති තරම්. මේ එයාගේ පුදුම හිතෙන ජීවිත කතාව. කොල්ලගේ නම අරුන්. කොහොම හරි ආර්ථික ප්‍රශ්න නිසා...
28/04/2026

මේ කොල්ලව දැකපු නැති කෙනෙක් නැති තරම්. මේ එයාගේ පුදුම හිතෙන ජීවිත කතාව. කොල්ලගේ නම අරුන්. කොහොම හරි ආර්ථික ප්‍රශ්න නිසා අරුන් 4 වසරෙන් පාසල් ගමනට සමු දිලා. පස්සේ ඔහු ලොරු රථ පිරිසිදු කරන රැකියාවක් කරලා. නිතරම තියෙන අමුතු හිනාව නිසා ලොරි රථ රියදුරෙක් මේ කොල්ලගේ හිනාවෙන වීඩියෝවක් අරන් අන්තර්ජාලයට මුදා හැරැලා. සතියක් යන්න කලින් මේ කොල්ලා මුලු ලෝකෙම වයිරල් වෙනවා. පස්සේ ගොඩක් අය මේ කොල්ලගේ අධ්‍යාපන ගමන යලි පටන් ගන්න උදව් කරන්න ඉදිරිපත් වෙලා. මේ වෙනකොට අරුන් 10 වසරේ. හිනාවක් නිසා ජීවිතේ
වෙනස් කරගත්තු කොල්ලෙක් 😊

Copied ✍️...

28/04/2026

අක්කගෙයි නංගිගෙයි බැඳීම
ලස්සනට පෙන්නලා දුන්නා ❤️🥺

゚viralシ

26/04/2026

මාස දෙකකට පමණ පෙර රිය අනතුරකට ලක්ව ඉදිරි පාද දෙකෙන් ඇවිදින ශුබී සුරතලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශුවෛදය පීඨයේ නිර්මාණය කල කරත්තයකින් පැමිණ ජාත්‍යන්තර සාම පාගමනේදී පූජ්‍ය පණ්ණාකර හිමියන්ගෙන් ආශිර්වාදය ලබා ගත් අවස්තාව. ❤️🥺
(26/04/2026 තෝලංගමුව - යක්කල)

゚viralシ ゚

මේ ඉන්නේ මේ දවස් ටිකේම දිවා රෑ නොබලා,කෑමක් බීමක් ගැන නොසිතා,සාම පාගමන වෙනුවෙන් කැපවෙන මාධ්‍යවේදීන් ඉතින් එයාලත් මේ වැඩේ ...
26/04/2026

මේ ඉන්නේ මේ දවස් ටිකේම දිවා රෑ නොබලා,
කෑමක් බීමක් ගැන නොසිතා,
සාම පාගමන වෙනුවෙන් කැපවෙන මාධ්‍යවේදීන්
ඉතින් එයාලත් මේ වැඩේ වෙනුවෙන් උපරිම දායකත්වයක් දෙන්නේ..
දැන් දවස් 08ක් 09ක් තිස්සේ මොවුන් මේ රාජකාරිය අකුරටම ඉටුකරනවා.

ඉතින් සජීවීව සාම පා ගමන අපිට බලන්න සලසන. මේ වෙනුවෙන් නිළ මාධ්‍ය අනුග්‍රාහය දක්වන සිරස ටීවී ආයතනයට සහ එම මාධ්‍යවේදීන්ට අපේ හදපිරි ස්තූතිය පුද කරමු. ❤️🔺

゚ ゚viralシ

Address

Colombo
NO

Alerts

Be the first to know and let us send you an email when Real Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share