Samu_Voice

Samu_Voice _Voice to heart_

22/06/2024

හැම ජීවිතයකටම මෙන්න මෙහෙම ලයිෆ් පාර්ට් කෙනෙක් ඉන්න ඕන
❤️🥹

සතුට සොම්නස පිරිදුක දොම්නස ඈත් වුණුලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤️                 ...
14/04/2024

සතුට සොම්නස පිරි
දුක දොම්නස ඈත් වුණු
ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤️

16/03/2024

එහෙම මිනිස්සු ඉන්නවා.. හැබැයි හරි අඩුවෙන්❤🥰

24/01/2024

ටිකක් අමාරු වුනත් හොයාගන්න කෙල්ලනේ එහෙම කොල්ලෙක් ලැබෙන්න කෙල්ලෙක් ආත්ම ගානක් පින් කරන්න ඕනී❤🥺


Voice - samadhi Herath (Samu_Voice )
Audio edit and mixing - Meenath Rambukwella
Video Edit - Meenath Rambukwella
Script - Pathumi Hirimuthogoda

14/01/2024

My voice🖤🌸
Thank you Vividra ❤

2024 අවුරුද්ද ඔයාගේ ඉලක්ක , හීන , ටාගට් වලට යන්න පුලුවන් වෙන හිතේ තියෙන යහපත් හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන. ආදරණීයන් හමු...
31/12/2023

2024 අවුරුද්ද ඔයාගේ ඉලක්ක , හීන , ටාගට් වලට යන්න පුලුවන් වෙන හිතේ තියෙන යහපත් හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන. ආදරණීයන් හමුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ❤️🪄
~සමූ~❤️

21/12/2023

ගෑනු ආදරේදි හරි අන්ධයි_______❤️‍🩹
අධිනීතීඥවරයෙක්ගෙ දුවෙක් වෙච්ච ගංගාට අන්තිමට ගණිකාවක් වෙන්න සිද්ද උනේ ආදරේ විශ්වාස කරන්න ගිහින්____
ඌ ගංගව වික්කා_____

තමංගෙ තාත්තා තමංට දුන්නු රාජ්ජේ ඉන්දියාවෙන් පන්නපු නසරානියෙකුට කුවේනී ලියලා දීලා ඌ වෙන එකියෙක් රැජින කරගෙන කුවේනී දරු දෙන්නෙක් එක්ක එළියට දානවා____

ඉතින් ගෑනු ආදරේදි මෝඩ නෑ කියලා කවුද කියන්නේ_____❓

කන්නගී වගේ බිරිඳක් ඉන්දැද්දි කෝවලන් සල්ලාලකමේ ගිහිල්ලා කොහෙද හිටපු ගෑනියෙකුගෙ බඩට දරුවෙකුත් දීලා එනවා___
ඒ අස්සේ කන්නගී එයා රැකපු පතිවත වෙනුවෙන් මදුරා පුරයට ගිනි තියනවා____
අහිංසක මිනිස්සු පිච්චිලා මැරෙනවා______

ඉතිහාසය මෙහෙම බුරුතු පිටින් ගෑනුන්ගේ මෝඩකම් ගැන සාක්ෂි දීලා තියෙද්දිත් අපේ එකීලා තාමත් රැවටෙනවා_______

අම්මපා කවුද කියන්නේ ගෑනු මෝඩ නෑ කියලා____⁉

ආදරේ ලඟ ගෑනු මෝඩ වෙන තරම් සීනි බෝල වලට පොඩි එවුන්වත් රැවටෙන්නේ නැහැ____
එච්චරයි________🥺❤️‍🩹

_Samu Voice_
❤❤

30/11/2023

ආදරේ කියන්නෙම
කෙනෙක් වෙනුවෙන් කරන කැපපිරීමකට
පුලුවන් හැමවෙලාවකම එයා ලගින්ම ඉන්න❤😊

14/10/2023

| 🥰❤️

| පිරිමි අත් වල එල්ලිලා
මහගිරිදඹේ නැගපු ගැහැණු...❤️

ළමයි වඩාගෙන බිරිදව අමතක
නොකර අතින් අල්ලන් ගිය පිරිමි...❤️

මමත් දැක්ක... 🙂

සීතලට තුරුල් වෙලා ගිමන් හරින
ආදරවන්තයෝ... ❤️

කකුල් අත ගගා " තව චුට්ටයිනෙ ඔයාට
පුළුවන් " කියන පිරිමි.. ❤️

හිත ළාමක උනත් ශක්තිමත් පිරිමියකුට
වාරුවක් උන ගැහැණු ..❤️

දෙයක් මතක් උනා... 🙂

උඹත් නොහිටියනම් මටත් බැරිවෙයි | 🥰❤️
මහගිරිදඹේ නගින්න
මට හයියක් වෙන්න... ❤️

Address

Colombo
NO

Alerts

Be the first to know and let us send you an email when Samu_Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share