02/01/2026
"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි"
"ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි"
බුදු රදුන්ගේ ප්‍රථම ලංකා ගමනයත්, සුමන සමන් දිව්‍ය රාජයා විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කොට මහියංගන චෛත්‍යය ඉදි කරවීමත් වැනි වැදගත් සිදුවීම් රාශියක් සිදු වූයේ අද වැනි දිනකදීය.
ඔබ සැමට පින්බර දුරුතු පොහෝ දිනක් වේවා !!