Sports1st

Sports1st Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sports1st, TV Channel, Sports 1st, MTV Channel (Pvt) Ltd, MBC Networks (Pvt) Ltd, 45/3, Braybrooke Street, Colombo/02, Colombo.

10/05/2026

නොච්චියාගම විද්‍යාදර්ශ ජාතික පාසල සහ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය අතර 9වැනි නුවර කලාවිය මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

10/05/2026

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ලුම්බිනි විද්‍යාලය සමග පැවැති තරගය ලකුණු 33ට 6ක් ලෙස කොළඹ ඉසිපතන විද්‍යාලය ජය ගත්තා.

10/05/2026

කොළඹ ඩී.එස්.සේනානායක සහ කොළඹ මහානාම විද්‍යාලාන්තර 20වැනි රන් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

10/05/2026

හලාවත ආනන්ද සහ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලාන්තර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

10/05/2026

අන්තර්ජාතික විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් කරාතේ විනිසුරු සම්මන්ත්‍රණයක් සහ ප්‍රායෝගික වැඩමුළුවක් ඊයේ පැවැත්වුණා.

10/05/2026

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ මහානාම විද්‍යාලය සමග පැවති තරගය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය ජයගත්තා.

10/05/2026

ගාල්ල විද්‍යාලෝක සහ ඕල්සෙන්ට්ස් විද්‍යාලාන්තර ''ගාලු අභිමානය'' මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

09/05/2026

නොච්චියාගම විද්‍යාදර්ශ ජාතික පාසල සහ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය අතර 9වැනි නුවර කලාවිය මහා ක්‍රිකට් තරගය අද පළමු දිනට පැවැත්වුණා.

09/05/2026

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සමග පැවති තරගය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජයගත්තා.

09/05/2026

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමග පැවති තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ජයගත්තා.

09/05/2026

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ රාජකීය විද්‍යාලය සමග පැවති තරගය කොළඹ සහිරා විද්‍යාලය ජයගත්තා.

Address

Sports 1st, MTV Channel (Pvt) Ltd, MBC Networks (Pvt) Ltd, 45/3, Braybrooke Street, Colombo/02
Colombo

Alerts

Be the first to know and let us send you an email when Sports1st posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sports1st:

Share