AETI Media Unit

AETI Media Unit This is the official page of AETI (Japan Tech) Media Unit.

විශේෂ දැනුවත් කිරීමයි!AUTOMOBILE ENGINEERING TRAINING INSTITUTE (Japan Tech 2026/27 )යනුවෙන් මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආ...
29/09/2026

විශේෂ දැනුවත් කිරීමයි!

AUTOMOBILE ENGINEERING TRAINING INSTITUTE (Japan Tech 2026/27 )
යනුවෙන් මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයට ඇතුළත් වීමේ තරග විභාගය සඳහා පෙරහුරු පන්ති ඉහත ආකාරයට ආයතනයේ නම භාවිතා කරමින් වංචනික ලෙස මුදල් අයකරමින් පවත්වාගෙනු යනු ලබන බව තහවුරු වී ඇති අතර, මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය මගින් තරග විභාග කටයුතු සදහා නිල වශයෙන් එවැනි ආකාරයේ කිසිදු පෙරහුරු පන්ති පවත්වනු නොලබන බවත් මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් ආයතනයේ පරිපාලන අංශය විසින් දන්වා සිටී...

Important Notice!

It has come to light that preparatory classes for the entrance examination of the "Automobile Engineering Training Institute" (Japan Tech 2026/27) are being conducted by parties fraudulently collecting fees while using the Institute's name. The Institute's administration wishes to inform the public that the Automobile Engineering Training Institute does not officially conduct any such preparatory classes for the entrance examination and advises everyone to avoid falling victim to these fraudulent activities.

முக்கிய அறிவிப்பு!

"Automobile Engineering Training Institute" (Japan Tech 2026/27) நிறுவனத்தின் பெயரைப் பயன்படுத்தி, அதன் நுழைவுத் தேர்வுக்கான பயிற்சி வகுப்புக்களை நடத்துவதாகக் கூறி, சில தரப்பினர் மோசடியாகக் கட்டணம் வசூலித்து வருவது தெரியவந்துள்ளது. நுழைவுத் தேர்வுக்கான இத்தகைய பயிற்சி வகுப்புகளை இந்நிறுவனம் அதிகாரப்பூர்வமாக எதையும் நடத்தவில்லை என்பதைத் தெரிவித்துக்கொள்வதுடன், இத்தகைய மோசடி நடவடிக்கைகளில் சிக்கி ஏமாற வேண்டாம் என்றும் பொதுமக்களை இந்நிறுவன நிர்வாகம் கேட்டுக்கொள்கிறது.

24/09/2026

Prefect Investiture - Morning Batch🎓-2026
#2026

Prefect Investiture - Evening Batch 2026 May you carry your badges with pride and fulfill your responsibilities with ded...
23/09/2026

Prefect Investiture - Evening Batch 2026
May you carry your badges with pride and fulfill your responsibilities with dedication, integrity, and leadership. Wishing you all the very best as you begin this new journey! 🎓
#2026

Prefect Investiture - Morning Batch 2026 May you carry your badges with pride and fulfill your responsibilities with ded...
23/09/2026

Prefect Investiture - Morning Batch 2026

May you carry your badges with pride and fulfill your responsibilities with dedication, integrity, and leadership. Wishing you all the very best as you begin this new journey! 🎓
#2026

කුසලතාවලින් පිරි අනාගතයකට පිවිසෙන්න හරිම තැන දැනගන්න..
23/09/2026

කුසලතාවලින් පිරි අනාගතයකට පිවිසෙන්න හරිම තැන දැනගන්න..

09/09/2026
08/09/2026
මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය විසින් වෙසක් පෝය දිනය නිමිත්තෙන් ආයතනයෙන් සංවිධානය කල විශේෂ ධර්ම දේශනාව සහ පෝය දිනට සමගාම...
05/06/2026

මෝටර්රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය විසින් වෙසක් පෝය දිනය නිමිත්තෙන් ආයතනයෙන් සංවිධානය කල විශේෂ ධර්ම දේශනාව සහ පෝය දිනට සමගාමීව සංවිධානය කල අයිස්ක්‍රීම් දන්සල

Address

69/A, Baseline Road, Orugodawatta, Wellampitiya
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when AETI Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AETI Media Unit:

Shortcuts

Share