Asoka College - Media Unit

Asoka College - Media Unit Creating Opportunities always inspiring.

මිස්සක පව්ව බැති ගී සරණිය 2025Photographer- Sathvindu Hesitha All photos of this event are copyrighted to the Media Unit...
23/06/2025

මිස්සක පව්ව බැති ගී සරණිය 2025

Photographer- Sathvindu Hesitha

All photos of this event are copyrighted to the Media Unit of Asoka College. Usage of these photos for commercial purposes is strictly prohibited and considered as intended copyright infringement.



“My father always used to say that when you die, if you've got five real friends, then you've had a great life."        ...
15/06/2025

“My father always used to say that when you die, if you've got five real friends, then you've had a great life."
-Lee Iacocca-

Who needs a superhero when I have a father like you. You've done so much and made me an incredibly strong person. I hope you have a fantastic day!

Happy Father's Day!♥️



Poson Pera Poya Programme 2025Photographer- Sethun Menuka                           Sathvindu Hesitha                   ...
10/06/2025

Poson Pera Poya Programme 2025

Photographer- Sethun Menuka
Sathvindu Hesitha
Onitha Aksen

All photos of this event are copyrighted to the Media Unit of Asoka College. Usage of these photos for commercial purposes is strictly prohibited and considered as intended copyright infringement.



''සමනාමයං මහා රාජ - ධම්මරාජස්ස සාවකාතමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා''අප මහා බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රී ලංකාද්...
09/06/2025

''සමනාමයං මහා රාජ - ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා''

අප මහා බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවූ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය සිදු වූ ඒ මහා පුණ්‍යෝත්සවයේ සැමරුම අදයි!

මානව ගුණධර්මයෙන් සැම සිත් පහන් කරවන,පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!🤍✨



We are deeply saddened by the passing of Althaf Sally, a dedicated student of Asoka College from the 2023/24 O/L batch.O...
09/06/2025

We are deeply saddened by the passing of Althaf Sally, a dedicated student of Asoka College from the 2023/24 O/L batch.Our thoughts and prayers are with his family, friends, and all who knew him during this difficult time.

Rest In Peace🏳️



අසෝක විද්‍යාලයීය සෞන්දර්ය ඒකකය විසින් ඉදිරිපත් කරනු ලබන "මිස්සක පව්ව" පොසොන් බැති ගී සරණිය 2025ක් වූ ජූනි මස 10 වන අගහරු...
09/06/2025

අසෝක විද්‍යාලයීය සෞන්දර්ය ඒකකය විසින් ඉදිරිපත් කරනු ලබන "මිස්සක පව්ව" පොසොන් බැති ගී සරණිය 2025ක් වූ ජූනි මස 10 වන අගහරුවාදා දින සවස 6.00ට අසෝක විද්‍යාල පරිශ්‍රයේදී ගීතවත් වේ.

පොසොන් සද කිරණින් චමත්කාර වී බැති ගීයක නිරාමිස සුවය විදගන්නට ඔබ සැමට කෙරෙන ගෞරවණීය ඇරයුමයි මේ...!



Eid Al-Adha Mubarak!May your sacrifices be accepted, your prayers answered, and your heart filled with peace, gratitude,...
07/06/2025

Eid Al-Adha Mubarak!

May your sacrifices be accepted, your prayers answered, and your heart filled with peace, gratitude, and countless blessings. 🌙🕋✨



-Adha

සංවේගයෙන් දැනුම්දීමයි!කොළඹ අසෝක විද්‍යාලයීය නිර්මාතෘ ප්‍රථම විදුහල්පති එම්.පී. ධර්මරත්න මැතිඳුන්ගේ  දයාබර බිරිඳ, රූත් ධර...
02/06/2025

සංවේගයෙන් දැනුම්දීමයි!

කොළඹ අසෝක විද්‍යාලයීය නිර්මාතෘ ප්‍රථම විදුහල්පති එම්.පී. ධර්මරත්න මැතිඳුන්ගේ දයාබර බිරිඳ, රූත් ධර්මරත්න මැතිණිය ඊයේ දින අභාවප්‍රාප්ත වූ අතර එතුමියට විදුහල්පති,ආචාර්ය මණ්ඩලය,ශිෂ්‍යයන් ඇතුළු සමස්ත අසෝකීය ප්‍රජාවගේ සාතිශය සංවේගය පලකර සිටිමු.

ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ අරලිය ශාලාවේ (පහත මහල) ජූනි මස 4 වෙනි බදාදා උදෑසන 9.00 සිට සවස 3.45 දක්වා තැන්පත් කරනු ඇත.

අවසන් කටයුතු එදිනම සවස 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.



අහස් ගව්වෙන් එහා ලෝකෙට යන හෙල සිනමාවේ විශ්මිත රාජිණිය ශ්‍රී ලාංකීය රිදී තිරය සුන්දරත්වයෙන් සහ සුවදින් පුබුදුවාලූ "ආකාස ක...
25/05/2025

අහස් ගව්වෙන් එහා ලෝකෙට යන හෙල සිනමාවේ විශ්මිත රාජිණිය ශ්‍රී ලාංකීය රිදී තිරය සුන්දරත්වයෙන් සහ සුවදින් පුබුදුවාලූ "ආකාස කුසුම" විශ්වයේ කොහේදෝ තැනෙක සැගව යයි...🤍

හෙල සිනමාවේ නිළි රැජිණි මාලනී ෆොන්සේකා මැතිණියනි,ඔබතුමියට අමාමහ නිවන් සුව ලැබේවා...🏳


🎉 A Proud Day for Asoka College!Asoka College Old Boys' Association Hands Over Multiple Development Projects to School.S...
19/05/2025

🎉 A Proud Day for Asoka College!

Asoka College Old Boys' Association Hands Over Multiple Development Projects to School.
Several key projects were officially handed over to our students, thanks to the incredible support of the Asoka College Old Boys' Association and affiliated batches!

Marking a major milestone, the second phase of the Smart Classrooms Project-launched to commemorate the college’s 50th anniversary-was successfully implemented. Seven newly constructed smart classrooms were ceremonially opened and handed over to the school. The 1993, 1998, and 2004 batches provided both financial and technical support for this initiative. Members of the Old Boys' Association, alongside representatives from these batches, joined students in celebrating the opening.

✅ 7 Smart Classrooms were opened as part of the 50th Anniversary Smart Classroom Project (supported by the 1993, 1998 & 2004 batches).

💪 A brand new Physical Fitness Center was launched, funded by the Old Asokians Rugby Wing.

🎺 A high-value Tuba was donated to our Western Band—thanks to the 1993 & 2004 batches!

Thank you to all our proud Old Boys for your continued dedication to the school’s future!
❤️💛🖤

Join with us!

Facebook
https://www.facebook.com/ASOKAVIDYALAYAMEDIAUNIT?mibextid=ZbWKwL

Instagram
https://www.instagram.com/asoka.media?igsh=MThoYXJrMHY4em80bg==

TikTok
https://vm.tiktok.com/ZSj9JKfTa/

Youtube
https://youtube.com/?si=o9dWwwcAKB_ddtdD

Whatsapp
https://whatsapp.com/channel/0029Va9LjVELSmbiq5JfnO0C

Photographer : Sethun Menuka
Sathvindu Hesath










Address

Sri Vipulasena Mawatha, Colombo 10
Colombo
01000

Telephone

+94762378402

Website

Alerts

Be the first to know and let us send you an email when Asoka College - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asoka College - Media Unit:

Share

Category