Dilshan

Dilshan AI Creator | Visual Stories 🎬 ආතල් විතරමයි

04/01/2026
04/01/2026
29/11/2025

රටින් පිට හිටියත් හිත ලංකාවෙ 😞 මුලු wall එකම ගං වතුර ගැන. ඒ වගේම තමා මේ වෙලාවෙ ලංකාවේ අමතක කරන්නම බැරි මිනිස්සු වෙනුවෙන් එකතු වෙන ලාංකිකයන් ❤️❤️
මුදා ගැනීමේ මෙහෙයුම් වල නිරත වෙලා ඉන්න රණවිරුවන් ඇතුලු සියලු අත්‍යවශ්‍ය සේවා වල නිරත වී සිටින නිලධාරීන් ❤️❤️

නැවතත් එක සිතින් ප්‍රාර්ථනය ඔබ සියලු දෙනාත්, රටත් ආරාක්ශා වේවා !!!

29/11/2025

මෙච්චර දෙයක් වෙලා තියෙනකොටත් අපේ කට්ටිය 1GB දෙනකොට ස්ටාර්ලිංක් එකෙන් මාසයක්ම නොමිලේ... ❤️

28/11/2025

Pray for Sri Lanka 🥺🙏

28/11/2025

🥺❤️

28/11/2025

කොච්චර මහන්සියෙන්ද ඒ බයික් එක ගන්නෙ ඇත්තෙ 🥺💔

27/11/2025

"අපේ පැතිවලට ගංවතුර නෑ, නාය යන්නෑ, හෙන නෑ, ගෙවල් හදල තියෙන්නෙ සුපිරි තැනක "

කියල දාන.http. ක් වෙන්න එපා
✋😊

27/11/2025

ඇඟ කොළඹ හිත නුවර..
🥺🙏

05/11/2025

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share