Tharu

Tharu ජීවිතය නමැති කවියෙහි අවසානයක් නොමැත!

තියුණු පිහි වලින් සිත්තම් වුණු හදවත ගැඹුරෙහිම ඇති කිණිසි පහරවල්...නොනවත්වාම ගලාගිය කඳුළු හා රුධිර ගංගා...වේදනාවෙන් නැඟුණ...
14/12/2023

තියුණු පිහි වලින් සිත්තම් වුණු හදවත ගැඹුරෙහිම ඇති කිණිසි පහරවල්...
නොනවත්වාම ගලාගිය කඳුළු හා රුධිර ගංගා...
වේදනාවෙන් නැඟුණු විලාපයන් හා ඉකි බිඳුම්...
ඇසුණි, පෙණුනි, දැණුනි එක් වෙදැදුරෙකුට...
කෙමෙන් සුවපත් කළ හදවත...
පාරවන්නට හැක්කේද ඔහුට පමණයි...

මා වෙනුවෙන් ජීවත් වන ආදරණීයම ආත්මය,
ආදරෙයි! ♥️✨

05/11/2023

ආදරේ කරන්න!
හැබැයි කවදාවත් පසුතැවෙන්න ඉඩක් නොතියලා... 🥰❤️💫

ලස්සන වැහි දාක නුඹ මාව වඩාගෙන,ලස්සන ගෙදරක බැල්කනියක් උඩ,පරතෙරක් නොපෙනෙන අහසට විතරක් අපව පේන තැනක,උඹෙ තොලට බරවෙන්නමං හරි ...
25/10/2023

ලස්සන වැහි දාක නුඹ මාව වඩාගෙන,
ලස්සන ගෙදරක බැල්කනියක් උඩ,
පරතෙරක් නොපෙනෙන අහසට විතරක් අපව පේන තැනක,
උඹෙ තොලට බරවෙන්න
මං හරි ආසයි....🥰❤️

සඳ ලැජ්ජාවෙන් අහක බලාගෙන,
නොදැනිම සළුපට බිම වැටෙන වෙලාවට,
සීතලක් නොදැනෙන උඹෙ ඔය පපුව උඩ නිවෙන්න,
මං හරි ආසයි...🥰❤️

ආදරෙන් යන මේ ගමන කෙළවර,
දරු මුණුපුරන් පිරිවරාගෙන,
කටු කොහොල් මැද ආපු ආදරණීය මේ ගමන,
පැය ගණන් කියවන්නට තරම් මතක එක්කහුවට,
මං හරි ආසයි....🥰❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share