Sricasm Sri Lanka

Sricasm Sri Lanka Welcome to Sri Lankan sarcasm All about Sri Lankan Sarcasm
(373)

මේ පොඩි කොල්ලා මේ දැනුත් කුනුගද ගහන කූඩුවක් ඇතුලේ,ඇයි ??????පොල්මඳ දිවා ආහාරයට ගන්න නංගි මල්ලි වෙනුවෙන්,උදේ රැස්වීමේ කලන...
28/09/2022

මේ පොඩි කොල්ලා මේ දැනුත් කුනුගද ගහන කූඩුවක් ඇතුලේ,

ඇයි ??????

පොල්මඳ දිවා ආහාරයට ගන්න නංගි මල්ලි වෙනුවෙන්,

උදේ රැස්වීමේ කලන්තේ හැදිලා ඇදගෙන වැටෙන පුංචි එකා වෙනුවෙන්,

පෝෂණය නැතිව මන්දපෝෂණය හැදෙන්න ඉන්න අත දරුවා වෙනුවෙන්,

බෙහෙත් නැතිව ඉන්න පිලිකාව හැදුනු අම්මා තාත්තාවෙනුවෙන්,

එදා වේල හම්බකරගන්න බැරිව ඉන්න ගෙදර මහ එකා වෙනුවෙන්,

රැකියාව ට අමතරව ඕටීත් කරලා සත පහ අතේ නැති උබ වෙනුවෙන්,

රැකියාවක් නැතිව කෙලම වෙලා ඉන්න උබලා අපි වෙනුවෙන්,

අපි වෙනුවෙන්,
ඌ කූඩුවට යද්දි,
උබලා අපි, ඌ වෙනුවෙන් මොනාද කලේ කියලා හිතින් අහලා බලපල්ලා.
එකතුවෙයල්ලා බං,
ඌ වෙනුවෙන් ඌ එන්න කලින් මේක පෙරලමු 😍✌

✔😐
12/09/2022

✔😐

අනේ අපේ මයින්ද මාත්තය😂😂😂
11/09/2022

අනේ අපේ මයින්ද මාත්තය😂😂😂

❤️❤️❤️❤️❤️
11/09/2022

❤️❤️❤️❤️❤️

😂😂😂😂😂
04/08/2022

😂😂😂😂😂

Till-win❤
10/07/2022

Till-win❤

21/06/2022

මතකද... ? 😪

හිතෙන හිතෙන තැන් වලින් තෙල් ගහලා සතියකට වැඩිය දිව්වා මතකද ?

රුපියල් 1000ට පෙට්‍රල් ලීටර් 8කට වඩාගැහුවා මතකද ?

හැම ශෙඩ් එකකින්ම නැතුව කැමති ශෙඩ් වලින් විතරක් තෙල් ගැහුවා මතකද ?

ශෙඩ් එකට තෙල් එන්නෙ කීටටද මොන බවුසරේකද කියලා දන්නෙවත් නැති කාලයක් තිබ්බා මතකද ?

ඉවර උන ගමන් උදේ රෑ ගිහින් ගෑස් අරන් ආවා මතකද ?

Current එක ගියාම ශෝක් කියලා හිතපු කාලයක් තිබ්බා මතකද ?

හිතුන හිතුන වෙලාවට හිතුන තැනින් එලියෙන් කෑවා මතකද ?

දෙතුන් පාර ගාන බලන්නෙ නැතුව ගෙදරට බඩු අරන් ආවා මතකද ?

ගෙදර ඉන්න පොඩි එවුන්ට උං ආස අනං මනං අරං ගියා මතකද ?

අම්මටයි තාත්තටයිත් හිත සතුටු වෙන්න දේවල් ගෙනිච්චා මතකද ?

හවසට තේ බොන්න රුපියල් 10යේ කෑලි 50 ට 100 ට වඩේ එහෙම ගෙනාවා මතකද ?

400ට ෆුල් කොත්තුවක් කෑවා මතකද ?

හිතූනු ගමන් Trip ගියා මතකද ?

හිතේ නිදහසින් රස්සාවට ගියා මතකද?

උදේට කිරි තේ බිව්වා මතකද ?

අතීතේ නෙමේ අද ඊයේ බන්… 🥺

අපේ හොදම කාලේ අපේ ඇස් ඉදිරිපිටම නැති වෙනවා බන්.. 😥

පට්ටම දුකයි... ජීවිතේ ගැනත්...

මේ වගේ රටක ඉපදීම ගැනත්... 🥺🥺

අපිට සැනසිල්ලේ ඉන්න දීලා ගෙදර පලයන් නන්දෙ.. 🤢🤢😩😩

Copied

ආණ්ඩුවෙ අරමුණ අපි ලවා ඉටු කරන්නට ඉඩ නොතබමු ✌️
10/05/2022

ආණ්ඩුවෙ අරමුණ අපි ලවා ඉටු කරන්නට ඉඩ නොතබමු ✌️

19/04/2022
😆😆😆
14/04/2022

😆😆😆

10/04/2022

09/04/2022

Hash tag එකක් trending එනුයේ comments වලින් නොව post වලින් බව ඔබ දන්නවාද?




මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...
🇱🇰❤️

Address

Colombo
11260

Website

Alerts

Be the first to know and let us send you an email when Sricasm Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sricasm Sri Lanka:

Share