Poth Saappuwa - පොත් සාප්පුව

Poth Saappuwa - පොත් සාප්පුව Reading club

කියවීමෙන් මනස වර්ධනය වන අතර, වැඩෙන මනස ලෝකය වර්ධනය කරයි ♥️
10/08/2025

කියවීමෙන් මනස වර්ධනය වන අතර, වැඩෙන මනස ලෝකය වර්ධනය කරයි ♥️

♥️
02/08/2025

♥️

මේ පින්තුරයේ ඉන්නේ කවුරුන්දැයි ඔබ දන්නවාද? බොහෝ විට දන්නේ නැතුව ඇති. පහතින් දැක්වෙන්නේ මෙතුමා විසින් සිංහලට පරිවර්තනය කර...
07/07/2025

මේ පින්තුරයේ ඉන්නේ කවුරුන්දැයි ඔබ දන්නවාද? බොහෝ විට දන්නේ නැතුව ඇති.

පහතින් දැක්වෙන්නේ මෙතුමා විසින් සිංහලට පරිවර්තනය කරන ලද රුසියානු සාහිත්‍යය කෘති කිහිපයක්...

1) ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්
2) වානේ පන්නරය ලැබුණු හැටි - නිකොලායි ඔස්ත්‍රොව්ස්කි
3) අඳ වාදකයා - විල්දිමීර් කරලෙන්කෝ
4) අම්මා සහ මිහිකත - චිංගීස් අයිත්මාතව්
5) අම්මා - මක්සිම් ගෝර්කි
6) සැබෑ මිනිසෙකුගේ කතාවක් - බරිස් පලවොයි
7) උණු හිම - යුරි බොන්දරෙව්
😎 මිනිසාගේ සම්භවය - එම්. නේස්තුර්හ්
9) අපරාධය සහ දඬුවම - ෆ්යොදෝර් දොස්තෙයෙව්ස්කි
10) දයලෙක්තික භෞතිකවාදය - වී.ජී.අපනාසියෙව්
11) බල්ලා කැටුව යන කාන්තාව සහ තවත් කෙටි කතා - ඇන්ටන් චෙකොෆ්
12) සූදු අන්තුවා - ෆ්යොදෝර් දොස්තෙයෙව්ස්කි
13) හිම කබාය සහ අනෙකුත් රුසියානු කතා - නිකොලායි ගොගොල්
14) ) කපිතාන්ගේ දියනියෝ - ඇලෙක්සැන්ඩර් පුෂ්කින්
15) මිනිසුන් අතර - මක්සිම් ගෝර්කි
16) ජමිලා - චිංගීස් අයිත්මාතව්
17) ලස්සන වසීලිස්සා - සහ රුසියානු සුරංගනා කතා
18) රතු රුවල් - ඇලෙක්සාන්දර් ග්‍රීන්
19) හත්පෙති මල - වලෙන්තීන් කතායෙව්
20) දේදුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ - නිකොලායි ස්ලද්කෝව්

දැන් ඔබ දන්නවා මේ කවුදැයි කියා. රුසියානු කෘති 250 ක් පමණ සිංහලට පරිවර්තනය කර, රුසියානු සාහිත්‍යය අපට ළං කළ අසහාය පරිවර්තකයා... වෛද්‍ය දැදිගම වී රුද්‍රිගු මහතා.

- JB
වටිනා විස්තර ටික ලියලා තිබුනේ ජනක බොරලැස්ස

🙏🙏🙏
24/06/2025

🙏🙏🙏

නහි වේරේන වේරානි - සම්මන්තිධ කුදාචනං,
අවේරේන ච සම්මන්ති - ඒස ධම්මෝ සනන්තනෝ

"වෛරයෙන් වෛරය නොසන්සිඳේ
අවෛරයෙන්ම වෛරය සංසිඳේ
මෙය නොවෙනස්වන සදාතනික ධර්මතාවකි"

11/06/2025

විදුසර සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
ළඟම පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් ඔබේ පුවත්පත අදම වෙන්කරවා ගන්න.

09/06/2025

අයිරාංගනී සේරසිංහ මැතිණියනි
සුබ උපන් දිනයක් වේවා..!

Be kind always ✨
04/05/2025

Be kind always ✨

29/04/2025

කලාව 🤍

25/04/2025
ඔබ පොතක් කියවන සෑම විටම, ඔබ අධ්‍යාත්මික පරිවර්තනයකට භාජනය වන අතර, ඔබ නව පුද්ගලයෙකු ලෙස නැවත ඉපදේ. පොත් කියවීමේ ප්‍රධාන අ...
10/03/2025

ඔබ පොතක් කියවන සෑම විටම, ඔබ අධ්‍යාත්මික පරිවර්තනයකට භාජනය වන අතර, ඔබ නව පුද්ගලයෙකු ලෙස නැවත ඉපදේ. පොත් කියවීමේ ප්‍රධාන අරමුණ මෙයයි.

Poth Saappuwa - පොත් සාප්පුව

Lasith Malinga 😂
11/02/2025

Lasith Malinga 😂

🥹
08/02/2025

🥹

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Poth Saappuwa - පොත් සාප්පුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share