Pet Talk

Pet Talk ”Pet Talk” is a page and YouTube channel which talks about various pets such as dogs, fishes, cats, birds and other
pets.

🚨 බූරැ පැංචව බේරගමුද 🙏නරුමයෙකුගේ මන්නා පාරකින් ඇඟ පැළෙන්න කැපුණු පුත්තලමේ අහිංස බූරු පැංචගෙ ජීවිතේ බේරගන්න උදව් කරන්න! 🥺...
08/10/2026

🚨 බූරැ පැංචව බේරගමුද 🙏
නරුමයෙකුගේ මන්නා පාරකින් ඇඟ පැළෙන්න කැපුණු පුත්තලමේ අහිංස බූරු පැංචගෙ ජීවිතේ බේරගන්න උදව් කරන්න! 🥺💔

පුත්තලම ප්‍රදේශයේ අයාලේ යමින් හිටපු මේ අහිංසක බූරුවාට, කිසිම හිතක් පපුවක් නැති නරුමයෙක් විසින් මන්නයකින් කිහිප වරක් කොටලා අතිශය දරුණු කැපුම් තුවාලයක් සිදුකරලා තියෙනවා. දවස් ගාණක් තිස්සේ කිසිම ප්‍රතිකාරයක් නොලැබුණු නිසා මේ වෙද්දී සතාගේ ඇඟේ තියෙන ඒ ලොකු තුවාලය සම්පූර්ණයෙන්ම කුණුවෙලා, ඕජස් ගලන තත්ත්වයට පත්වෙලයි තියෙන්නේ. දරාගන්න බැරි වේදනාවකින් කෑගහන්නවත් බැරුව මේ අසරණයා පහුගිය දවස් ටිකේ කොයිතරම් නම් අපාදුක් විඳින්න ඇද්ද?

නීතිමය වශයෙන් වන සතෙක් නොවන නිසා වනජීවී දෙපාර්තමේන්තුවෙන් පවා මේ අසරණයාට ප්‍රතිකාර කිරීමට මැදිහත් වුණේ නැහැ. අන්තිමේදී මහ පාරේ වේදනාවෙන් මැරිලා යන්න නොදී මේ ජීවිතේ බේරගන්න, මෙය දැනුම් දුන් කාරුණික පුද්ගලයෙක් සහ ගමේ කිහිපදෙනෙකුගේ සහ බව් බව් කණ්ඩායමේ දැවැන්ත පරිශ්‍රමයකින් පස්සේ, ධාරානිපාත වැස්සේම ගිහින් මේ අහිංසකයාව ප්‍රතිකාර සඳහා අල්ලගන්න අපිට පුළුවන් වුණා.

කුණුවෙලා තියෙන මේ දරුණු කැපුම් තුවාලය සුවපත් කරලා මේ අහිංසකයාගේ ජීවිතේ බේරගන්න නම්, විශාල ඖෂධ ප්‍රමාණයක් සහ අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් යන විශාල වියදම දරාගන්න, ඔබට පුළුවන් පුංචිම මුදලකින් හරි උදව්වක් කරන්න පුළුවන්ද? 🙏

බැංකු ගිණුම් විස්තර: 👇

🏦 BawBaw Animal Welfare
Account No: 84317356
Bank: BOC (Bank of Ceylon)
Branch: Borella Super Grade - 038

🏦 BawBaw Animal Welfare
Account No: 100614024479
Bank: Sampath Bank
Branch: Kurunegala Super

මේ අංකයට WhatsApp හරහා Slip එක එවන්න. 👇

📞 077 779 2801 (Whatsapp Available)

📍 ස්ථානය: පුත්තලම (දැනට ප්‍රතිකාර සඳහා Baw Baw මැදිහත්වීම යටතේ)

(ඔබට මුදලින් උපකාර කිරීමට අපහසු නම් කරුණාකර මෙම සටහන හැකිතාක් Share කර හෝ මේ ජීවිතේ බේරගන්න පිහිටවන්න)

08/10/2026

⭐🔴 ⭐🔴 පවුල වෙනුවෙන් මැරෙන්න සූදානම් ශක්තිවන්ත යෝධ පැටව්
French Mustiff පැටියෙක් ගන්න කතාකරන්න - 072734 9000
සම්පූර්ණ වීඩියෝව බලන්න ලින්ක් එකට යන්න - https://www.youtube.com/watch?v=W0PwIKUra5w&t=236s

🚨🚨🚨 යෝධ ශක්තිමත් ආදරයකට බිහිවූ අලුත්ම පැටව් ටික !!!Call for Puppies පැටියෙක් ගන්න ඉක්මනට කතා කරන්න - 072734 9000
07/10/2026

🚨🚨🚨 යෝධ ශක්තිමත් ආදරයකට බිහිවූ අලුත්ම පැටව් ටික !!!
Call for Puppies පැටියෙක් ගන්න ඉක්මනට කතා කරන්න - 072734 9000

පැටියෙක් ගන්න ඉක්මනට කතා කරන්න දුෂාන්ට - 072734 9000

07/10/2026

🟠 බුදුන් වඩම්මන අපේ රටේ මැණික් කැටේ රජ්ජුරු බණ්ඩාර දෙවි අඩවියේදී🟠

අකුණක් නිසා අහිමිවුණු මැණිකක් 😭ඉන්දියාවේ කේරලයේ සිටි අඩි 10යි අඟල් 2ක්‌ උසකින් සමන්විත වූ පල්ලටු බ්‍රහ්මදාතන් නම් වූ මේ ...
06/10/2026

අකුණක් නිසා අහිමිවුණු මැණිකක් 😭

ඉන්දියාවේ කේරලයේ සිටි අඩි 10යි අඟල් 2ක්‌ උසකින් සමන්විත වූ පල්ලටු බ්‍රහ්මදාතන් නම් වූ මේ සද්ධන්තයා ලෝක සත්ව දිනය යේදී තිබුණු ඔක්තෝම්බර් 4 වෙනිදා සිය ගාලේ විවේකිව සිටින අතරවාරයේ මෙලෙස අකුණු සැරකට ලක්වී මියගියා.

06/10/2026

අකුණක් නිසා අහිමිවුණු මැණිකක් 😭

ඉන්දියාවේ කේරලයේ සිටි අඩි 10යි අඟල් 2ක්‌ උසකින් සමන්විත වූ පල්ලටු බ්‍රහ්මදාතන් නම් වූ මේ සද්ධන්තයා ලෝක සත්ව දිනය යේදී තිබුණු ඔක්තෝම්බර් 4 වෙනිදා සිය ගාලේ විවේකිව සිටින අතරවාරයේ මෙලෙස අකුණු සැරකට ලක්වී මියගියා.

🚨🚨🚨Ceylon Working Dog Association - ලංකාවේ working dogs ල වෙනුවෙන් නිර්මාණය වූ ප්‍රථම සුනඛ සංගමයේ පළමු වැඩමුළුව ඊයේ එහි ...
05/10/2026

🚨🚨🚨Ceylon Working Dog Association - ලංකාවේ working dogs ල වෙනුවෙන් නිර්මාණය වූ ප්‍රථම සුනඛ සංගමයේ පළමු වැඩමුළුව ඊයේ එහි සභාපති එරල් ධර්මරත්න මහතාගේ නිවසේදී පැවැත්වුනා. ඊට එම සංගමයේ සාමාජිකයින්, පශු වෛද්‍යවරුන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ K9 අංශයේ නිලධාරීන් සහ සුනඛ හසුරුවන්නන් සහභාගී වී සිටියා. සංගමයේ ප්‍රථම වැඩමුළුව සඳහා 35 දෙනෙකුට පමණක් සහභාගිවීමේ අවස්ථාව හිමිවූ අතර එහිදී working line සුනඛයින්ගේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වය, පොලිසියේ දායකත්වය සහ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමුවුනා.

The Ceylon Working Dog Association, the first association in Sri Lanka established specifically for working dogs, successfully held its inaugural workshop yesterday at the residence of its President, Mr. Erral Dharmaratne.
The workshop brought together members of the association, veterinary professionals, officers from the **Sri Lanka Armed Forces and Police K9 Units**, as well as professional dog handlers.
Participation in this first-ever workshop was limited to approximately 35 participants, creating an opportunity for focused discussions and knowledge sharing among professionals and enthusiasts involved in the working dog sector.
During the workshop, special attention was given to the role and contribution of working-line dogs within the Armed Forces and Police, their operational importance, and the growing need for properly bred, trained, and managed working dogs in Sri Lanka.🚨🚨🚨

03/10/2026

අනේ මේ බෝල ගෙඩි ටිකේ හුරතලේ 😍😍😍 මේ French Mustiff බබෙක් ඕනෙනම් කතාකරන්න 0727 349 000❤️🙈😘

Address

148/1A Poorwarama Road, Kirulapana, Colombo 05
Colombo
00500

Telephone

+94775987687

Website

Alerts

Be the first to know and let us send you an email when Pet Talk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pet Talk:

Shortcuts

Share