OZONE MindHub

OZONE MindHub we can improve our knowledge without money මොළයට යමක් ඇවිත්ම බලන්න

Congratultions
28/03/2025

Congratultions

27/03/2025

The power of education. Watch till end

අම්මෝ ලස්සන
25/03/2025

අම්මෝ ලස්සන

ලෝක තාක්ෂණය වෙනස් වෙන්නේ හිටු කියල.
17/03/2025

ලෝක තාක්ෂණය වෙනස් වෙන්නේ හිටු කියල.

එවකට මිනිසුන් තුල පැවති willpower, morale, gut එක දැන් මිනිසුන් තුල නැතිද මෙම ආකාරයේ වාර්තා දන් ඇයි මෙපමණ තාක්ශණය දියුනු...
15/03/2025

එවකට මිනිසුන් තුල පැවති willpower, morale, gut එක දැන් මිනිසුන් තුල නැතිද මෙම ආකාරයේ වාර්තා දන් ඇයි මෙපමණ තාක්ශණය දියුනු ලෝකෙදී නොවන්නේ.

වෙනම ලෝකයකට යන පාරක් වගෙයි.
10/03/2025

වෙනම ලෝකයකට යන පාරක් වගෙයි.

මේක නම් පට්ටම ඇත්තක්. මිනිසාගේ වර්ණ රසයන් සීමිත වෙමින් පවතී.
06/03/2025

මේක නම් පට්ටම ඇත්තක්. මිනිසාගේ වර්ණ රසයන් සීමිත වෙමින් පවතී.

ලෝකයේ ලස්සනම ගෘහ නිර්මාණ ශිල්පීන් ඉන්න පලාතක්.
03/03/2025

ලෝකයේ ලස්සනම ගෘහ නිර්මාණ ශිල්පීන් ඉන්න පලාතක්.

වටපිටාවෙ දේවල් කොහොම උනත් එයාට වැඩක් නෑ එයාගෙ ගමන එයා යනවා. හැමෝටම හොද උදාහරනයක්.
27/02/2025

වටපිටාවෙ දේවල් කොහොම උනත් එයාට වැඩක් නෑ එයාගෙ ගමන එයා යනවා. හැමෝටම හොද උදාහරනයක්.

අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්.මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් විව...
24/02/2025

අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්.

මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් විවිධ පෞද්ගලික රෝහල්වලින් හඳුන්වා දීලා තියෙනවා.
මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරගන්න අවශ්‍යම ඒවා ටික විතරයි.

✅ Complete Blood Count (FBC)
✅ Blood Glucose (FBS)
✅ Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides)
✅ Kidney Function Tests ( S. Cr )
✅ Thyroid Function Test ( TSH only)
✅ Urinalysis ( UFR )
✅ Chest X-Ray PA
✅ Electrocardiogram (ECG)
✅ ESR
✅ Blood pressure measurement (BP)

කවදාක්වත් මුකුත්ම කරල නැති කට්ටිය මූලික වශයෙන් ඔය ටික කරගන්න.

දැන් මේක කරන්න යනකොට ලෑස්තිවෙලා යන්න ඕනේ කොහොමද?

✅ ඊට ඉස්සෙල්ලා දවසේ හොඳට නිදියගන්න ඕනේ පැය හයකට වඩා
✅ පැය දහයක් නොකා ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න ඕනා, වතුර බිව්වට කමක් නෑ.
❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
✅ ප්‍රශර් එකට බේත් ගන්නවනං ඒවා ගන්න ඕනි.
❌ ඔබ කාන්තාවක් නම්, පීරියඩ් හැදෙන කාලෙට test කරන්න යන්න එපා.

මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තිබුනොත් විතරක් ඊළඟ පරීක්ෂණ කරන්න පුළුවන්, අඩුම තරමේ මේ ටිකවත් කරගන්නවනම් හොඳයි.

මොකද මේ දවස් වල තරුණ ළමයින්ටත් හාට් ඇටෑක් හැදෙනවා, ඒ වගේම දියවැඩියාව බොහෝ අයට තියෙනවා, ප්‍රශර් එක බොහෝ දෙනෙකුට තියෙනවා.
මේ පරීක්ෂණ කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් බොහොමයක් සංකූලතා අවම කරගන්න පුළුවන්.

❤️ උපන්දිනයට, අලුත් අවුරුද්දට, නත්තලට , ඇඳුම් ගන්න gift voucher එකක් තෑගි දෙනවා වගේම, ටෙස්ට් කර ගන්න කියලා යාළුවෙකුට එකක් තෑගි දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ රෝගයක් හොයාගන්න ඔයාට දායක වෙන්න ලැබුනොත් , යාළුවා සහ පවුලේ අය සදාකල්ම ඔයාට ස්තූති කරයි නේද?

අනිත් අයවත් දැනුවත් වෙන්න ශෙයා කරන්න, ඕගොල්ලන්ගේ යාලුවන්වත් Mention කරලා දැනුවත් කරන්න.

යෝධයෙක්ද යකඩයෙක්ද
20/02/2025

යෝධයෙක්ද යකඩයෙක්ද

උත්තරය දන්නවද? පුලුවන්නම් කියන්න. තෑගි දිනන්න.මේ අකුරු අතර සැඟවී ඇති IT හා සම්බන්ධ වචන 12ක් සොයාගන්න ඔබටත් පුලුවන්ද? නිව...
19/02/2025

උත්තරය දන්නවද? පුලුවන්නම් කියන්න. තෑගි දිනන්න.
මේ අකුරු අතර සැඟවී ඇති IT හා සම්බන්ධ වචන 12ක් සොයාගන්න ඔබටත් පුලුවන්ද? නිවැරදි පිළිතුර ලබා දුන් අය අතරින් අහඹු ලෙස තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනෙකු සඳහා ත්‍යාග ලෙස Rs.500.00ක රීලෝඩ් 3ක් දිනා ගන්න. අපගේ Facebook ගිණුම් Follow කර තිබීම අනිවාර්‍ය සුදුසුකමකි.

Address

Colombo
10100

Alerts

Be the first to know and let us send you an email when OZONE MindHub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category