Aura Eleven11

Aura Eleven11 In my glow up era 🌟

She believed she could, so she did.
11:11 🧿

22/06/2026

💗✨

22/06/2026

හිත නිවන තැන්... 🏔️🌼 සමහර වෙලාවට අපිට ඕන කරන්නේ මේ වගේ හුදෙකලා, නිදහස් මොහොතක් විතරයි. ✨

21/06/2026

🤎

21/06/2026

Girlish vibe🩷🎀

20/06/2026

Happy girl Era🤎


Aura Eleven11

20/06/2026

🩷✨

19/06/2026

#

💗
19/06/2026

💗

25/05/2026

Ganesh🧿🙏

Girlssssss....😾❤️කොහෙ හරි යන්න ගියාම ඇදුමක් නැත්තේ ඔයාට විතරක් කියලා නේද හිතුවේ නෑ ඒක අපි ඔක්කොටම පොදු ප්‍රශ්නයක් 🤣 ඇයි ...
24/05/2026

Girlssssss....😾
❤️කොහෙ හරි යන්න ගියාම ඇදුමක් නැත්තේ ඔයාට විතරක් කියලා නේද හිතුවේ නෑ ඒක අපි ඔක්කොටම පොදු ප්‍රශ්නයක් 🤣 ඇයි එහෙම වෙන්නේ 🤔 එහෙම නොවෙන්න මෙන්න මේ ඇදුම් කීපය ඔයා ඉලග පාර ඇදුම් ගන්න යද්දි අරගන්න.
❤️සුදු පාට බ්ලවුස් එකක්
සුදු පාට බ්ලවුස් එකක් ගත්තම ඔයාට ඩෙනිම් එකකට , සායකට වගේ ඇදුම් කීපයක් එක්ක ලේසියෙන් අදින්න පුලුවන්

❤️නිල් පාට ඩෙනිම් එකක්
නිල් පාට ඩෙනිම් එකත් එක්ක ඕනිම ටොප් එකක් ලස්සනට ගැලපෙනවා . ඉතින් ඔයාට ලේසියෙන් ඇදුමක් මැච් කර ගන්න පුලුවන්

❤️කලු පාට ගවුමක්
ඕනිම තැනකට ලේසියෙන් අදින්න පුලුවන් ගවුමක් තෝර ගන්න . හදිස්සියට ඇදගෙන යන්න පුලුවන් .අනික ඕනිම කෙනෙක්ට කලු පාට මැච් වෙනවා

❤️ටෑන්ක් ටොප් පාට දෙක තුනකින්
Trouser එකක් එක්ක ඩෙනිම් එකක් එක්ක ස්කර්ට් එකක් එක්ක හොදටම මැච් වෙන්වා .

❤️Black / White Trouser එකක්
ඔෆිස් යන කෙනෙක් නම් අනිවාර්යයෙන් ඔයා ලග කලු පාට ට්‍රවුස්ර් එකක් තියෙන එක මාරම වැදගත් මොකද ඕනිම බ්ලවුස් එකක් එක්ක කලු පාට ට්‍රවුසර් එක ගැලපෙන නිසා

ඒ වගේම ඔයා ඇදුමක් ගනිද්දි මේ වගේ ඇදුම්කුත් ගන්න . අයන් කරන්න ඕනි නැති , ලොකුවට විනිවිද පේන්නේ නැති ඉකමනින් ඇදලා ගමනක් යන්න පුලුවන් ඇදුමකුත් ඔයා ලග තියා ගන්න 😍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Aura Eleven11 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share