Watapita

Watapita Gossip News

11/12/2025

ලංකාවේ දැකපු කන්ද උඩරට නිහතමානීම පොලිස් මහත්මයා 😍💓

02/12/2025

Please Share 💝 හැකි තරම් ශෙයා කරන්න 🙏

🇱🇰🩸පුලුවන් හැමෝම උදවු කරන්න 🩸🇱🇰
පවතින වාතාවරණය අනුව ලේ බැංකුවට වහාම ලේ අවශ්‍යයි
හැකි ඉක්මණින් ලේ ලබා දෙන්නයි ඉල්ලීමක්...

ලේ ලබා දියහැකි ස්ථාන 👇

⭕️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 ),
⭕️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා

📌රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261
📌මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377
📌යාපනය - 021 2223063/ 021 2222261
📌කුරුණෑගල - 037 2229617/ 037 2223873
📌අනුරාධපුරය - 025 2222261/ 025 2236424
📌මහනුවර - 081 2203100/ 081 2222261
📌බදුල්ල - 055 2222124/ 055 2222261
📌හම්බන්තොට - 047 2222016/ 047 2220261
📌කළුතර - 034 2222261/ 034 2236529
📌රත්නපුරය - 045 2226592/ 045 2222261
📌ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600
හා
📌ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 )
යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම
📌මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි.

~Copied from Whatsapp post ~

💞 මේ post එක හැකි තරම් Like කරන්න Share කරන්න💥 සියලුම පාඨමාලා නොමිලේ Call☎️033 22 33 253     033 22 22 132
25/11/2025

💞 මේ post එක හැකි තරම් Like කරන්න Share කරන්න

💥 සියලුම පාඨමාලා නොමිලේ

Call

☎️033 22 33 253
033 22 22 132

චරිතෙට උපරිම සාධාරණේ කරන ආසම දක්ෂ නලුවෙක් - දේවින්ද්‍ර වික්‍රමසිංහ (ලොකු බ්‍රදර්) 😍
15/10/2025

චරිතෙට උපරිම සාධාරණේ කරන ආසම දක්ෂ නලුවෙක් - දේවින්ද්‍ර වික්‍රමසිංහ (ලොකු බ්‍රදර්) 😍

ගොඩක් අයට මතකත් නැතුව ඇති... 😌 මේ අපේ ළමා කාලය සුන්දර කරපු ආදරණීය තරුවක්. ❤️
11/10/2025

ගොඩක් අයට මතකත් නැතුව ඇති... 😌
මේ අපේ ළමා කාලය සුන්දර කරපු ආදරණීය තරුවක්. ❤️

10/10/2025

අම්මා අවුරුදු 100ක් ජීවත්වේවා. 😘
අම්මා වෙනුවෙන් ❤️ වැස්සක් දාමු ළමායි 🥰

තාත්තගෙ අඩිපා‍රෙ යන ආදරණීය දියණිය ලිමන්සා 😌❤️ දවසක චමරි වගේ රට දිනවන්න ලැබෙන්න කියලා හදවතින්ම පුංචි ප්‍රාර්ථනාවක් කරන්න ...
09/10/2025

තාත්තගෙ අඩිපා‍රෙ යන ආදරණීය දියණිය ලිමන්සා 😌❤️ දවසක චමරි වගේ රට දිනවන්න ලැබෙන්න කියලා හදවතින්ම පුංචි ප්‍රාර්ථනාවක් කරන්න 💐

බෝසත් සිතුවිලි උපදින්නෙ බෝසත් හිත්වල 🥺
10/04/2025

බෝසත් සිතුවිලි උපදින්නෙ
බෝසත් හිත්වල 🥺

බයිසිකලයක් වත් නැති කාලායේ ඉදන් ලෝකයේ තියෙන සැපම වාහනයක් ගන්න දවස වෙනකල් ශක්තියක් වුන ඇය.
10/04/2025

බයිසිකලයක් වත් නැති කාලායේ ඉදන් ලෝකයේ තියෙන සැපම වාහනයක් ගන්න දවස වෙනකල් ශක්තියක් වුන ඇය.

අගය කරන්න ඕන උතුම් වැඩක් 🙏🤍තිස්සමහාරාමයේ Sampath Shoe Palace එකේ වැඩක් ❤️
09/04/2025

අගය කරන්න ඕන උතුම් වැඩක් 🙏🤍

තිස්සමහාරාමයේ Sampath Shoe Palace එකේ වැඩක් ❤️

20/02/2025

Address

No 85 Olcott Mawatha
Colombo
11000

Alerts

Be the first to know and let us send you an email when Watapita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Watapita:

Share