සුදු මාමේ දුව දෙනවද

සුදු මාමේ  දුව දෙනවද දැනුම සතුට සමගින් ඇතිවෙනකන් හිනා වෙන්න (ඇයි අවුල්ද?)

දැනුම සතුට සමගින් ඇතිවෙනකන් හිනා වෙන්න (ඇයි අවුල්ද?)

මෙහි එන සියලූ දේ Earth 190 නම් සමාන්තර විශ්වයේ ඇති පෘතුවියේ සිදුවන දේවල් වලට සම්බන්ධවේ.

මුන් මේ සෙල්ලම හැමදැම කරනවා... ලමයි පිට බෝඩින්වල ඉන්නවා නම් මුන් හවසට ඒළමයින්ට යන්න නොදි බලෙන් තියාගන්නවා..? බලෙන් කැම්ප...
21/10/2025

මුන් මේ සෙල්ලම හැමදැම කරනවා... ලමයි පිට බෝඩින්වල ඉන්නවා නම් මුන් හවසට ඒළමයින්ට යන්න නොදි බලෙන් තියාගන්නවා..? බලෙන් කැම්පස් හොස්ටල් වලට ගාල් කරලා රැග් කරනවා... ?බලධාරින් මේවා හොයාල බලන්න ඔනි

බොහොම ටික දෙනයි එහෙම නැත්තේ... තමන්ට බැරි වෙන කොට කවුරු හරි පිරිමියෙක්ගෙන් රැකවරණය ආරක්ශවා සල්ලි ගන්නවා... ඊට පස්සේ තමන්...
21/10/2025

බොහොම ටික දෙනයි එහෙම නැත්තේ... තමන්ට බැරි වෙන කොට කවුරු හරි පිරිමියෙක්ගෙන් රැකවරණය ආරක්ශවා සල්ලි ගන්නවා... ඊට පස්සේ තමන්ට පුලුවන් වුනාම ඉන්නේ එයාට කවුරුත් ඔනි නෑ කියලා... 😌😌😌

😎
20/10/2025

😎

💛 සුවිශේෂී ලෝක ආර්ථික තත්ත්වයන් රත්තරන් වලට වෙන්නේ මොනාව​ද--------------------------------------------------------2025 ඔ...
20/10/2025

💛 සුවිශේෂී ලෝක ආර්ථික තත්ත්වයන් රත්තරන් වලට වෙන්නේ මොනාව​ද
--------------------------------------------------------

2025 ඔක්තෝබර් 20 වන විට රන් මිල ඉතිහාසගත ඉහළ මට්ටමකට ලඟා වී ඇත. රන් ඔන්සයක මිල ඩොලර් 4,200 ඉක්මවා ගොස් ඇති අතර, මෙම වසර තුළදී එහි මිල 50%කට වඩා වැඩි වී ඇත. රන් මිල ඉහළ යාමට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. මෙම වසරේ රන් මිල ඩොලර් 4,000 ඉක්මවා ගොස් ඇත්තේ රුසියාව සහ චීනය වැනි රටවලින් රන් සඳහා ඉල්ලුම වැඩි වීම නිසාය. ආයෝජකයින් රන් ETF (Exchange-Traded Funds) වෙත යොමු වීමත්, භූ දේශපාලනික අවදානම් (උදා: ජාත්‍යන්තර ආරවුල්) සහ ආර්ථික අනිශ්චිතතාවයත් මෙයට හේතු වේ. තවද, එක්සත් ජනපද මධ්‍යම බැංකුවේ (Fed) පොලී අනුපාත කප්පාදුව සහ ඩොලරයේ දුර්වලතාවය රන්ව ආකර්ෂණීය කර ඇත. මෙම සාධක එකතු වී රන් මිල ඉහළ දමා ඇත.

රන් මිල තීරණය වන්නේ ජාත්‍යන්තර වෙළඳපොළවල් හරහාය. ප්‍රධාන වශයෙන් ස්පොට් මිල (spot price) සහ රන් අනාගත මිල (futures price) මගින් මිල තීරණය වේ. ස්පොට් මිල යනු වර්තමාන මිල වන අතර, අනාගත මිල යනු අනාගතයේ මිල ගණන් ගැනීම්ය. ඉල්ලුම වැඩි වූ විට (උදා: ආයෝජකයින් රන් මිලදී ගැනීම) මිල ඉහළ යයි. මෙම වසරේ රන් මිල ඉහළ යාමට මධ්‍යම බැංකුවල රන් මිලදී ගැනීම් සහ ආයෝජන අරමුදල්වල බලපෑම තදින් දැකගත හැකිය. රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාවය මෙම ඔක්තෝබර් මාසයේදී දක්නට ලැබෙන අතර, එය තවදුරටත් ඉහළ යා හැකිය.

එක්සත් ජනපදය ලෝක ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් වන නිසා එහි වෙළඳපොළ රන් මිලට බලපායි. රන් සහ එක්සත් ජනපද ඩොලරය අතර ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයක් තිබේ: ඩොලරය දුර්වල වූ විට රන් මිල ඉහළ යයි. Fed හි පොලී අනුපාත කප්පාදුව රන්ව ආකර්ෂණීය කරයි, මන්ද එය ප්‍රතිඵල නොදෙන ආයෝජනයක් වුවද අඩු පොලී අනුපාතවලදී එය වඩාත් ලාභදායීය. එසේම, එක්සත් ජනපද ආර්ථික අනිශ්චිතතාවය (උදා: රජයේ වියදම් කප්පාදු) රන් ආරක්ෂිත ආයෝජනයක් බවට පත් කරයි. මෙම සාධක රන් මිල ඉහළ දැමීමට බලපා ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය රන් මිලට සෘජු බලපෑමක් ඇති කර ඇත. ඔහුගේ බදු ප්‍රතිපත්ති සහ වෙළඳ යුද්ධ තර්ජන (උදා: චීනයට එරෙහි බදු) ආයෝජකයින් රන් වෙත යොමු කර ඇත. ට්‍රම්ප්ගේ Fed ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයන් රන් මිල ඩොලර් 5,000 දක්වා ඉහළ දැමිය හැකි බව අනාවැකි පළ වේ. රජයේ වියදම් කප්පාදුව සහ බදු තර්ජන රන් මිල ඉහළ දැමීමට හේතු වී ඇත.

😍😍😍
19/10/2025

😍😍😍

🥹🥹🥹
19/10/2025

🥹🥹🥹

දෙන එක දෙනවා ආයේ නැ සුපිරියටම ☺️☺️☺️
19/10/2025

දෙන එක දෙනවා ආයේ නැ සුපිරියටම ☺️☺️☺️

18/10/2025

“චොකෝ" ලෙස සදහන් කිසිවකට සැබෑ චොකලට් නෑ...

😂😂😂
18/10/2025

😂😂😂

කයිය විතරයි වැඩ බැ 🤣🤣🤣
18/10/2025

කයිය විතරයි වැඩ බැ 🤣🤣🤣

18/10/2025

Address

Colombo
12000

Website

Alerts

Be the first to know and let us send you an email when සුදු මාමේ දුව දෙනවද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

සුදු මාමේ දුව දෙනවද(@sduvadenavadalk) disclaim

17 U.S.C. § 106 and 17 U.S.C. § 106A, the fair use of a copyrighted work, including such use by reproduction in copies or phonorecords or by any other means specified by that section, for purposes such as criticism, comment, news reporting, teaching (including multiple copies for classroom use), scholarship, or research, is not an infringement of copyright. As this page is used for news reporting and criticism, any image or video we use for that purpose will not make the infringement.

Under the First Amendment and 19th Article of US Universal Declaration of Human Rights, executing our freedom of speech by making genuine criticism and news reporting is not considered as hate speech.