Sinhala_Love_talk

Sinhala_Love_talk OFFICIAL PAGE OF SINHALA LOVE TALK �

🇱🇰❤️
24/04/2022

🇱🇰❤️

24/04/2022
24/04/2022

දස දහස් ගනන් ජනතාව සමග අන්තරේ ගාලු මුවදොරට ඇතුලු වේ
✊♥️🇱🇰

අරගලයට ජයවේවා

ගාල්ල 💪🇱🇰
10/04/2022

ගාල්ල 💪🇱🇰

  මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...🇱🇰❤️
10/04/2022



මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...
🇱🇰❤️

07/04/2022

කාලය ගන්නවා උන් ජනතාවගේ හඩ යටපත් වනතුරු.

උන් දන්නවා අත්දැකීමෙන් ශ්‍රීලාංකික ජාන හැසිරෙන ආකාරය

මේ පාර ඒක වෙනස් කරමු!❤️

ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා ජාතියෙන් සමාව අයදී මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි. මන්ද මා ද මේ අභ...
04/04/2022

ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා ජාතියෙන් සමාව අයදී

මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි. මන්ද මා ද මේ අභාග්‍යසම්පන්න පාලනයට රැවටීමෙන් එයට සහය දුන් බැවිනි. මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පාක්ශික නොවී නිර්පාක්ශිකව, නිර්දේශපාලණිකව ජනතාව පැත්තේ සිට ගමි.

ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා සහයෝගය දැක්වූයේ, එවකට ලංකාවේ පැවති වාතාවරණය යටතේ මා මෙන්ම බොහෝ දෙනා සාපේක්ෂව ඔහු එම තනතුරට ගැලපෙන බව විශ්වාස කල හෙයිනි. නමුත් එය එසේ නොවන බව අප සියලු දෙනාටම පසක්වී හමාරය.

බොහෝ තරුණ තරුණියන් බිත්ති පුරා චිත්‍ර ඇන්දේද එබැවිනි . නමුත් මගේ මව් බිමට මෙහෙම කෙලවේ යැයි මා මෙන්ම ඒ කිසිවෙකු සිතුවේ නැත.

මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දුන් දවසේම මා ෆේස්බුක් සටහනක් තැබුවේ පරන හොරුන් හටම නැවත නාම යෝජනා ලබාදීම පිලිබදව විරෝධය පල කරමිනි. දැන් තවත් නාටකයක් දැකිය හැක. එනම් කැබිනෙට්ටුව වෙනස් කිරීම ලෙස පරන අසාර්ථක චරිතම ලේබලය මාරු කරමින් පත්කරමින් සිටී.

මෙසේ ජනතාවට විහිලු සැපයීම දැන්වත් නතර කර ජනතාවගේ සැබෑ හඩට දේශපාලකයන් සවන්දිය යුතුමය."පෝලිම් කොහෙද තියෙන්නෙ ?", "අපිට හූ කිව්වොත් අපිත් නිකන් ඉන්නේ නැහැ" වැනි උද්දච්ච ප්‍රකාශ නිකුත්කරන මැති ඇමතිවරුන් ඉවත් කර දැමීම වෙනුවට ඔවුන්ගේ ලේබල් මාරු කිරීම තවත් මහජනතාව කුපිත වන හේතුවකි. මේ රටේ අනන්තවත් දුර දක්නා නුවණැති, අවංක, රටට ආදරය කරන, දක්ෂ , ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ අත්දැකීම් ඇති දියුණු රටවල උපදේශකයන් පවා වී සිටි මහාර්ඝ මිනිසුන් සිටී. ඔවුන්ට අවස්තාව දී ඔවුන්ගෙන් වැඩ ගෙන මේ අර්බුදයට සැබෑ විසඳුමක් සකස් කරන තෙක් ජනතාව රැවටිය නොහැක.

අරගලයට ජය!

- තිස්ස ජනනායක -
2022-04-04

04/04/2022

Remember ⛔
ගමේ පාරෙන්, බෝක්කුවෙන්
හොරාකාපු
පොඩි හොරුන්ද එළවාදැමිය යුතු කාලය එළඹ ඇත.

03/04/2022

කම්බ හොරුන් ඉල්ලා අස්වීම අර්බුදයට පිළියම නොවේ. 225දෙනාගේම හා ජීවත්ව සිටින සියලුම මැති-ඇමතින් උපයා ඇති දනය පිළිබඳව විගණනයක් කොට, අයතාලෙස උපයා ගත් දනය රාජසන්තක කොට කම්බ හොරුන්ට නිසි දඩුවම් දී, පාර්ලිමේන්තුව විසුරුවා හරිනු.

03/04/2022

සර්වපාක්ශික සමුහ ආන්ඩුවගේ දේවල් වලට අහුවෙලා හුරේ පාර දනවා එහෙම නෙවෙයි!

Lable එක වෙනස් උනාට, එන්නේ එකෙම සෙට් එක 🥴👍🏼

03/04/2022

03/04/2022

කටින් පුටිං 😂
බලයට එද්දි එකක්, ආවම තව එකක්
ලැජ්ජයි.

දූශිත දේශපාලුවන් පන්නා දමමු.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala_Love_talk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sinhala_Love_talk:

Share

Category

Like එකක් දාලා එකතු වෙන්න අපිත් එක්ක. හිතේ තියෙන දේවල් අපිට කියන්න...

oylge hithe thiyen duka sathuta apith ekka share kara gnn....