LuKa

LuKa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LuKa, Digital creator, Colombo.

07/09/2025
06/09/2025

🙂🙂

18/11/2024

😊💗

18/11/2024

💗💗💗

තිත්තයි ජීවිතේ😔
12/07/2024

තිත්තයි ජීවිතේ😔

04/05/2024

දෝණි තුන😃

25/02/2024

දන්නවද...?
නොකිව්වට ගෑණු
උන්ගේ හිත් හරි අසරණයි.
පිරිමි උන්නම්
සතුටට දුකට දෙකටම බොනවා...?
ඒත් ගෑණු..,
එකම එක දවසක් හවසක
දෙන්නත් එක්ක
ගහපන් අඩියක් ආදරෙන්..
එදාට
ගෑණි උබට නොකියපු
හුගක් දේවල් කියන්නේ බදාගෙන...
අම්මට තාත්තටවත් ජීවිතේ
කියන්න බැරි දේවල්
ගෑණු හිත් වල මොන තරම් තියෙනවද..
එබිලා බලපන් උන්ගේ හිතටත්
දැනෙයි උබට ආදරේ මහ මෙරක්...
හොදටම වැදුනු වෙලාවට
ගෑණි කියවන දිහා බලන් හිටපන්
උබව අරගෙන යයි අතීතෙකට
පැණි හල හල පස්සෙන් ගියපු කාලයට.....
ගෑණු නොකියන දේවල් තියෙනවා
පිරිමින්ට තේරුම් ගන්න...
අඩිය ගහපු දවසකට උබට තේරෙයි
ඒකි උබෙන් මොනවද ඉල්ලන්නේ කියලා...
ගොඩක් ප්‍රශ්න වලට උත්තර
හම්බෙයි අඩිය ගහපු හවසට...
සම්ප්‍රධාය කිය කිය
ඇයි බං ගෑණු හිර කරන්නේ
21වෙනි Jeff වර්ශයේ උබලා අපි...
දීපන් නිදහසක් ගැහැණියටත්
උබ ලග ආදරෙන් නිවෙන්න....

එකගනම් ලයික් එකක් දාගෙන ෆලෝ කරන් යමු💗💗

ලුකා ලියයි😊

04/01/2024

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when LuKa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share