Mihiran Karangoda

Mihiran Karangoda 🎬 Director | Film Maker | Drone Pilot
🎥 creative films & visuas Corporate | Hotels
📩 DM for Business Inquiries
🌐 www.focloproductions.com
(1)

14/09/2026

Where the morning sun greets the Sri Lankan coastline. 🌅
Nature’s very first masterpiece of the day.
📍 Hambantota

13/09/2026

Tag that friend.

02/09/2026

The streets come alive with devotion, tradition, and the spirit of Nallur. ❤️‍🔥🙏

Nallur Manjam | Devotion | Tradition | Namaste | Anirudh Ravichander

01/09/2026

Nallur Season 💫🙏🦚

30/08/2026

යාපනයේ ආධ්‍යාත්මය… 🙏✨
නල්ලූර් කන්දස්වාමි කෝවිල් වාර්ෂික මහා මංගල්‍යයේ 13 වන දින කන්දන්ගේ පෙරහැර

නල්ලූර් කියන්නේ ආගමික උත්සවයක් විතරක් නෙවෙයි. වසර ගණනාවක් තිස්සේ රැකගෙන ආ සංස්කෘතිය සහ සම්ප්‍රදාය අදටත් ජීවමානව දැකගන්න පුළුවන් තැනක්.

28/08/2026

කන්ද උඩරට අවසන් මහා රන්දෝලි පෙරහැර මෙසේ වීථිසංචාරය කළ වගයි... 🙏🐘❤
කඳුකරයේ රැව් දෙන බෙර හඬත්, සිරි දළදා සමිඳුන්ගේ ආශිර්වාදයත්, දහස් ගණනකගේ බැතිබර හදවත් අතරින්…
මහනුවරේ අහස යට තවත් අමතක නොවන රාත්‍රියක් අවසන් වුණා. 🥹🇱🇰

ඒක පෙරහැරක් විතරක් නෙවෙයි…
අපේ උරුමය. අපේ සංස්කෘතිය. අපේ අභිමානය. ❤

අවසන් මහා රන්දෝලි පෙරහැර — මහනුවර ශ්‍රී දළදා පෙරහැර. ✨
he Final Randoli Perahera a night where Sri Lanka’s heritage, faith, rhythm and tradition come alive. ✨

From the thunder of the Kandyan drums to the majestic procession moving through the streets of Kandy every moment carries centuries of culture and devotion.

More than a procession, this is a living tradition a celebration of Sri Lanka identity, preserved and passed down through generations.

The Final Randoli Perahera of the Kandy Esala Perahera. ❤

19/08/2026

අපේ උරුමය…
අපේ අභිමානය…

18/08/2026

2026 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය මෙසේ වීථිසංචාරය ආරම්භ වූ වගයි… 🐘✨

The streets of Kandy are officially alive! Experience the unmatched energy, rhythm, and vibrant colors of Asia’s grandest cultural pageant. From the mesmerizing fire dancers to the majestic tuskers, step into a tradition that has echoed through centuries. 🔥🇱🇰

Are you witnessing the magic this year? Let me know in the comments! 👇

12/08/2026

Built in the sky. ☁️
Conquering Sigiriya’s ancient fortress. Are you adding this to your bucket list?

Address

Rosmead Place
Colombo
10390

Alerts

Be the first to know and let us send you an email when Mihiran Karangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mihiran Karangoda:

Shortcuts

Share