14/04/2026
✨ Happy Sinhala & Tamil New Year! ✨
Wishing you and your family a year filled with happiness, prosperity, good health, and new beginnings. May this New Year bring peace to your heart and success in everything you do. 🌸
සුභ සිංහල හා දමිල අලුත් අවුරුද්දක් වේවා!✨
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සෞභාග්‍යය, සෞඛ්‍යය සහ නව ආරම්භ වලින් පිරුණු වසරක් වේවා. මෙම අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට සාමයත් සාර්ථකත්වයත් ගෙන එන්නාවායි ප්‍රාර්ථනා කරමි. 🌸
Isuru De Silva
CEO - Ascend Events
DJ RAPA