
04/02/2025
😔
ඔයා දන්නවද ඔයාට වඩා
මට ඔයාව මතක් වෙනවා කියලා
ඒ වගේම
ඔයා හිතනවට වඩා
මම ඔයාට ආදරේ කරනවා කියලා 😔❤️
එබැවින් ප්‍රේමිය
කිසිවකුට ඇබ්බැහි නොවන්න...
එය එක්තරා විදියටක දුකක් සහ වේදනාවක්...
ඉෂූ 🌸
15.10.2024
Pic credit to owner 🙏