Roam Ceylon

Roam Ceylon Let's roam around to explore the magical beauty of this island called Ceylon.

📸 Lahiru Prasanna Walpita
03/07/2025

📸 Lahiru Prasanna Walpita

27/06/2025

ඊට පස්සෙ මොකද උනේ??

😍
25/06/2025

😍

25/06/2025
❤
17/05/2025

📸  DM for Collaborations and Promotions 💚
16/05/2025

📸
DM for Collaborations and Promotions 💚

13/05/2025

අනුධිට ඇයි මෙච්චර hype එකක්?

ඉන්දියාවෙ පැවත්වෙන miss world තරඟයට ගිය අනූධි ගුණසේකරට මුලු ලංකාවම සුබ පතන්නෙ ඇයි?

මම හිතන්නෙ කාලෙකින් වෙනස්ම මූනක් එක්ක වෙනස්ම පෞරශයක් තියෙන ළමයෙක් නිසා වෙන්න ඕනෙ.

අපි ලංකාවෙ මැත කාලයෙ දැක්කෙ කිරුළ වෙනුවෙන් කුලල් කා ගන්න ගුටිබැට දෙන තැනට වැටුන රූප සුන්දරියො.

සමහරුන්ගෙ මූන ලස්සනයි කට ඇරියම වට්ටි අම්මල වගේ, තව සමහර රූප සුන්දරියන්ගෙ පෞරුශේ කිසිම රූප රාජිනියකට ගන්න පුලුවන් කමක් නෑ.

හැබැයි මම හිතනව අනුධිගෙ තියෙන අර උගත් කමෙන් ඔප නැංවුන , ටිකක් ආඩම්බර වැඩිය හිනාවෙන්නෙ නැති පෞරශෙ ඇතුලෙ අර වෙනද රූපසුන්දරියන්ගෙ නොතිබුන මිසිං කොටස හොඳටම තියෙනව කියල.

ඉංග්‍රීසියෙන් අපි කියන elegance එක එක්ක සම්මිශ්‍රවුන class එක ඇතුලෙ සීගිරි බිති සිතුවමක ඉන්න සීගිරි අප්සරාවක්ගෙ රූපෙ අනුධිට තියෙනව.

ගමත් අනුරාධපුරේ හින්ද පොඩි රාජකිය වයිබ් එකකුත් පිච් වෙනව අනුධිගෙ.

එහෙනම් අපි සුභපතමු අනුධිට miss world 2025 කිරුළ ලංකාවට අරන් එන්න පුලුවන් වෙන්න කියල.

ඒ වගේම miss world app එක downlod කරල account එකක් හදාගෙන country section එකට ගිහිල්ල miss sri lanka කියල search කරල ආනුධිව follow කරල එයා එක්ක interact කරන්න.

🙏🙏💪💪👊👊.
(මුලින් කැතයි කිවුවෙ ඉතින් පොඩ්ඩක් මංඩලෙ අවුස්සන්න)

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Roam Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Roam Ceylon:

Share