24/09/2025
Giant Nuclear Cooling Tower Demolished in Seconds! ⚡🏗️
According to foreign reports, this nuclear plant had remained inactive for several decades.”**
න්‍යෂ්ටික බලාගාරයක සිසිලන කුළුණක් නිමේෂයකින් විනාශ කළ අයුරු...
අමෙරිකාවේ ට්‍රෙනසි ප්‍රාන්තයේ අතහැර දැමූ හාර්ට්ස්විල් න්‍යෂ්ටික බලාගාරයේ දැවැන්ත සිසිලන කුළුණක් මෙලෙස විනාශ කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙය දශක ගණනාවක් තිස්සේ අක්‍රියව පැවති න්‍යෂ්ටික බලාගාරයක් බවයි.