Selacine Media Solutions

Selacine Media Solutions Selacine Television Institute Started Operation on 1st February 1982. The first five employers of Selacine were G. H. K.

The request to open a video production house cam from then secretary to the Ministry of plan implementation Dr. Wikrama Weerasooriya. The main purpose of opening the Selacine was to record the progress of accelerated Mahaweli Development work on video. Rathnasiri (Executive Director), Keerthi Sri Perera, Sanath Dharmarathne, Lional Jayaweera and Kanapathipillai.

18/07/2025

SELACINE PRODUCTION

18/07/2025

SELACINE PRODUCTION

18/07/2025

SELACINE PRODUCTION

පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා ! 🙏ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම :  * අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අන...
10/07/2025

පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා ! 🙏

ඇසල පොහොය දිනයේ විශේෂ වැදගත් කම :

* අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

* ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

* රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.

* තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනකයි.

* විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

#ඇසලපෝය #ඇසල #පෝය

සැලසිනේ ආයතනයේ නව සාමාන්‍යධිකාරි ලෙස දම්මික රාජපක්ෂ මහතා අද දින සිට රාජකාරී ආරම්භ කිරීම.
01/07/2025

සැලසිනේ ආයතනයේ නව සාමාන්‍යධිකාරි ලෙස දම්මික රාජපක්ෂ මහතා අද දින සිට රාජකාරී ආරම්භ කිරීම.

මහ මෙරක් දුක්විද නොකියූ ආදරයක ජීවමාන සංකේතය ඔහුය, ආදරණීය තාත්තා.සියළුම පියවරුන් හට මෙම ලෝක පියවරුන්ගේ දිනය උපහාරයක් වේවා...
15/06/2025

මහ මෙරක් දුක්විද නොකියූ ආදරයක ජීවමාන සංකේතය ඔහුය, ආදරණීය තාත්තා.
සියළුම පියවරුන් හට මෙම ලෝක පියවරුන්ගේ දිනය උපහාරයක් වේවා!
Happy Father's Day

මෝහාන්දකාරය දුරු වීධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වෙන,උතුම් වූ පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...!!!🥀🌸☸️🙏♥️        #2025
10/06/2025

මෝහාන්දකාරය දුරු වී
ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වෙන,
උතුම් වූ පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...!!!🥀🌸☸️🙏♥️

#2025

“Hajji” යනුවෙන් හඳුන්වන්නේ මුස්ලිම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාවයි. එය මුස්ලිම් ධර්මයේ පස්වෙනි ...
07/06/2025

“Hajji” යනුවෙන් හඳුන්වන්නේ මුස්ලිම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාවයි. එය මුස්ලිම් ධර්මයේ පස්වෙනි කුළුණ ලෙස සලකනු ලබන අතර සෑම ධනවත්, ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින්ම තම ආයුකාලය තුලදි එක වරක්වත් එය ඉටු කිරීමට බැඳී සිටි. එය මුස්ලිම් ජාතිකයන්ගේ සහයෝගිතාවයේ ආදර්ශනයක් ,නිරූපණය කිරීමක් වන අතර දෙවියන්ට දක්වන අවනතියක් ලෙසද සැලකේ.

26/05/2025

මිලින වූ මාලනිය...😢

🌸✨දම් සිසිලෙන් සිත් සතන් සැනසෙන,පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!☸🙏☸🙏Wishing you a luminous and transformative Vesak Poya Da...
11/05/2025

🌸✨දම් සිසිලෙන් සිත් සතන් සැනසෙන,
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!☸🙏
☸🙏Wishing you a luminous and transformative Vesak Poya Day!✨

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය මැයි 3 වන දාට යෙදී තිබේ.1992 වසරේ යුනෙස්කෝ සංවිධානය විසින් සම්මත කර ගනු ලැබූ යෝජනාවක ප්‍රත...
03/05/2025

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය මැයි 3 වන දාට යෙදී තිබේ.

1992 වසරේ යුනෙස්කෝ සංවිධානය විසින් සම්මත කර ගනු ලැබූ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙස ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය සැමරීම ආරම්භ වූයේ, 1993 වසරේ මැයි මස 3 වන දා ය.

Address

Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94114320777

Alerts

Be the first to know and let us send you an email when Selacine Media Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Selacine Media Solutions:

Share