Bani - බනී

Bani - බනී මචං Bunny 🐇

හැමෝම හීන දකින නිවහන එයා හදලා ❤️😍" මට ඕනි උනේ ස්මාර්ට් ගෙදරක් හදන්න. ගෙදර ප්‍රධාන දොර ඇරෙන්නේ face unlock එකෙන්. දොර ඇරි...
08/03/2026

හැමෝම හීන දකින නිවහන එයා හදලා ❤️😍

" මට ඕනි උනේ ස්මාර්ට් ගෙදරක් හදන්න. ගෙදර ප්‍රධාන දොර ඇරෙන්නේ face unlock එකෙන්. දොර ඇරියම ඔටෝ Ac ඔන් වෙනවා. කර්ට්න් ඔටෝ ඇරෙනවා වැහෙනවා. යනකොට ඔටෝ ලයිට් පත්තු වෙනවා නිවෙනවා. පළවෙනි තට්ටුවේ එක කාමරයයි තියෙන්නේ ඒක අම්මගෙයි අප්පච්චිගෙයි කාමරේ. ඒ තට්ටුවම ඒ දෙන්නට. එයාලට ගැළපෙන්න ඒක ඩිසයින් කලේ. අපි ඉන්නේ දෙවෙනි තට්ටුවේ. හැම ගහකටම වෙලාවට වතුර වැටෙනවා වෙලාවට ඕෆ්ට් වෙනවා. ගෙදර කොටස් තුනකට හැදුවේ. එක කොටසක් ගෙදර අනෙක් කොටස ක්ලාස්වල වැඩට අනෙක් කොටස අමුත්තන්ට " ☺️
- උපුටා ගැනීමකි -

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
04/02/2026

78 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

මගේ දෙමළ ජනතාවට තයිපොංගල් සුභ පැතුම්! 🇱🇰✨                                                       🇱🇰
15/01/2026

මගේ දෙමළ ජනතාවට තයිපොංගල් සුභ පැතුම්! 🇱🇰✨







🇱🇰

ආදරණීය මිනිස්සු ❤️
07/12/2025

ආදරණීය මිනිස්සු ❤️

02/12/2025

අනාවැකි : ළගදීම බදුල්ලෙන් මාතරට Home Coming ගොඩක් සිද්ද වෙනවා... 😉❤️💍 🥰

මම දැකපු දේ ❤️🫡
02/12/2025

මම දැකපු දේ ❤️🫡

ගේන්න පුළුවන් හැමදේම අරන්පාර නැත්නම් පාරවල් හදාගෙන එන්නහරිමාතරින් බදුල්ල බලාගන්න එනඅංගසම්පූර්ණ පලවෙනි පැකේජ් එක🫡
02/12/2025

ගේන්න පුළුවන් හැමදේම අරන්
පාර නැත්නම් පාරවල් හදාගෙන එන්නහරි
මාතරින් බදුල්ල බලාගන්න එන
අංගසම්පූර්ණ පලවෙනි පැකේජ් එක
🫡

30/11/2025

මේ එන්නෙ ආසාවට ගංවතුර බලන්න එන උං නෙවෙයි. මාස තුන හතර මහ මුහුදෙ ඔට්ටු වෙන බෝට්ටු කාපර්ල💀.

2003 ගංවතුරෙදි, 2004 සුනාමියෙදි දකුනෙ උන්ට ඔලුව උස්සගන්න රටේම මිනිස්සු දීපු හයිය උන්ට තාමත් මතකයි. 🫡







🇱🇰

30/11/2025

ලක්ශ 50කට 60කට කෙලවිලා ඉන්නේ. ඒත් මිනිස්සුන්ට උදව් කරනවා.😌
❤️ #දකුණෙ #ගාල්ල

ලුණුවිල දී අනතුරට පත් හෙලිකොප්ටරයේ සිටි නිර්මාල් විරුවා මිය ගිහින් ‼️අනේ 🥺Rest in Peace Nirmal Brother !!! Thank you for...
30/11/2025

ලුණුවිල දී අනතුරට පත් හෙලිකොප්ටරයේ සිටි නිර්මාල් විරුවා මිය ගිහින් ‼️

අනේ 🥺Rest in Peace Nirmal Brother !!!

Thank you for your service Hero 🇱🇰 NATION SALUTE YOU ❤️ Bell 212 Crash in Wennappuwa.2025.11.30

30/11/2025

මිහිපිට දෙවිවරුන් 🌷❤️🙏🙏🙏🙏🙏

30/11/2025

🔴BREAKING NEWS | සහන මෙහෙයුම් සඳහා එක්වුණු ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bani - බනී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bani - බනී:

Shortcuts

Share