Saroj Bulathsinghala Films

Saroj Bulathsinghala Films � Saroj Bulathsinghala Films | Crafting Visual Excellence since 2011. Your premier partner for high-end cinematography and drone storytelling in Sri Lanka.

We don’t just film; we bring your vision to life with cinematic precision.

27/08/2026

Youtube වැඩසටහනක් සදහා ආහාර පිසීමට හැකියාව ඇති. අවු 35-45 අතර කාන්තාවක් අත්‍යවශ්‍යයි
0729966662

19/08/2026

Music Video එකක් සදහා ප්‍රධාන නළු නිළියන් දෙදෙනා සදහා ආධුනික දෙන්නෙක්ට අවස්තාවක් තියනවා
0729966662 whatsapp details එවන්න..

11/08/2026

Drone Master.LK අපේ 💪💪
තවත් Drone Productions එකක්

29/07/2026

උල්කාපාත වර්ෂාවක් තියන ඕනම දවසක
මහා නියගක උනත් රිදෙන්න වැස්සේ නැත්තම් මේක ලංකාව නෙමෙ.🤣
පොටෝ ගහන්න හිටපු උන්ට බු.ස.දෙ.පි.gn

28/07/2026

Drone Cinematography by Drone Master.LK ✌️✌️✌️💪
Edited by Sumudu Sandaruwan Wijewardhana
​ඔබේ ඕනෑම Drone වීඩියෝ අවස්ථාවන් සඳහා අපව අමතන්න...
📞 076 999 6662
​

19/07/2026

කොළබ ඉදන් 341KM දුරින් Location එක
6.7617887, 81.4867299
ආසන්නම ගම කොටියගල..
Suresh Premarathna ගේ වැඩකට Drone එක දාන්න ගියාම තමා මේ පැත්ත ගැන අදහසක් ආවේ....

70-80 KM බයික් එකෙන් දවස් 3-4 ගියා මේ ලොකේශන් එක මටයි හර්ශටයි හොයාගන්න ..

Music Video Production එකකට ඇත්තටම
මෙච්චර මහන්සිවෙන්න ඕනෙමද...🥺
ගොඩක් ඒව එහෙම කරන්නෑනෙ ඇයිමේ ඔයාලා ඔහොම..😁😁😁

ඔව් කවද හරි මේ ක්ශේත්‍රයට
හොදම නිර්මාණ පුලුවන් තරම් කරනවා
ඒක තමා අපේ Team එකේ අරමුණ..

Starring | Apsara Gunathilaka
Artist | Suwandi Dulansa Kumarage
Lyrics | Asanka Ruwan Sagara
Music | Harshana Dissanayake

Director | Saroj Bulathsinghala Films
Concept | Thushara Madhusanka / Saroj Bulathsinghala
Script | Thushara Madusanka
Camera Assistant | Gayan Weerakkodi Harsha Balasooriya
makeup | Parami Sugandika
Editor | Sumudu Sandaruwan Wijewardhana Teerex
Colorist | Mr. Pravish

Suwandi & Dahamdi

13/07/2026


10/07/2026

ඔබේ ඕනෑම ඩ්‍රෝන් අවශ්‍යතාවයකට ගැලපෙන එකම විසඳුම - Drone Master LK 🛸✨

​The perfect solution for all your drone requirements!

දැන් ඔබට අපගේ සියලුම සේවාවන් විශේෂ වට්ටම් මිල ගණන් යටතේ (Unbeatable Discounted Rates) ලබාගත හැක! ✨

​Want to give your next project a breathtaking cinematic edge? Trust the experts! With over 10 years of professional experience since 2016, Drone Master LK & Saroj Bulathsinghala Films are ready to deliver top-tier live and recorded drone visuals for any requirement.
​We specialize in delivering broadcasting-grade quality for every production, ensuring your footage looks exactly like what you see on top-tier screens.
​Our Specialized Services:

​🎬 Cinematic Production: Weddings, Music Videos, Documentaries & Mega Events

​📡 Live Streaming & Multi-Camera Productions: Real-time drone feeds for professional broadcasts

​🌸 Flower Dropping: Magical flower showers for special celebrations

​🚩 Drone Flag Bearing: Spectacular flag flyovers for openings and sports events

​🚀 Any Custom Drone Requirement: Tailored solutions for any creative project

​💡 LIMITED TIME OFFER: We are now offering exclusive discount prices on all bookings!
​Contact us today to lock in your date!

​📞 Call / WhatsApp Now: 076 999 6662
🌐 Drone Master LK
Saroj Bulathsinghala Films
​.

Address

Colombo
11640

Alerts

Be the first to know and let us send you an email when Saroj Bulathsinghala Films posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saroj Bulathsinghala Films:

Shortcuts

Share

Category