25/07/2026
Malaysia Golden Global Awards 2026 උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගනිමින් තම මව් පාසලට කීර්තියක් ගෙන ඒමට තර්ස්ටන් විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය, ප්‍රවීණ රංගනශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා සමත් විය.
මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් එතුමාට විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමන්, ඇදුරුමඩුල්ල ඇතුළු සමස්ත තර්ස්ටන් ප්‍රජාවේ උණුසුම් සුබපැතුම් මෙසේ එක්කර සිටිමු!