Teacher

Teacher Education, Books, Intuition,

සංවේදී අය බලන්න එපා💔පොලොන්නරුවෙ මහ රෝහලේ අද වුනු සිදු වීමක්..පුංචිම පුංචි රෝස මලක් මෝචරිය අසල පොකුනට දාලා ගිහින්😭මේ වගේ ...
13/04/2026

සංවේදී අය බලන්න එපා💔
පොලොන්නරුවෙ මහ රෝහලේ අද වුනු සිදු වීමක්..

පුංචිම පුංචි රෝස මලක් මෝචරිය අසල පොකුනට දාලා ගිහින්😭
මේ වගේ උන්ට අම්මලා කියනවටත් පව්.හස්බන් එවපු ෆොටෝ එක බැලුවා විතරයි.කකුල් දෙකත් එක්ක පන නැති වුනා. .කොහොම බලන්නද පුතේ ඔයා දිහා 😭

පාර ඇයිනක හරි දාලා ගියානම් ඔයා අනාත නිවාසෙක හරි හැදෙයි මැනික🥺
දැන්වත් තේරුම් ගනිල්ලා ලිංගික අධ්‍යාපනයෙ තියෙන වටින කම..
කායික මානසික ආර්ථික වශයෙන් දියුනු වෙලා ලමයි හදපල්ලා.විනාඩි විස්සෙ තිහේ ආතල් එක්කට නූපන් ලමයි වන්දි ගෙවනවා...

දරුවගෙ තාත්තා හොයා ගන්නත් නෑ.පිරිමියෙක් කියන්නත් ලැජ්ජයි ඒකා.🤮

දරුවො නැති පවුල් අහිකුංටකයො වගේ හිගා නොකා හිගාකනවා වගේ හදාගන්න ලමයි ඉල්ලනවා 🥺💔
ලමයා හදන්න බැරිනම් එහෙම හරි දෙන්න තිබුනා මුන්ට..

හිතේ තියෙන දුක කියන්න තේරෙන් නෑ.කොහොම බලන්නද රත්තරන් ඔය මූන..
ඔයාගෙ ඔය මූන දිහා බලන් ඉද්දි මගෙ දරුවා අම්මේ කියාගෙන ඇවිත් ඇගෙ එල්ලුනා 💔 මගෙ පන ටික නතර වුනා වගේ පුතේ දැනුනෙ 😭
ලබන හැම ආත්මෙකම හොද පවුලක ඉපදෙන්න මැනික 🙏

Copied

08/04/2026

2026 සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සූදානම් වෙමු! 🌞

මේ පාර අවුරුදු චාරිත්‍ර නියම වෙලාවට, නිවැරදිව ඉටු කරන්න "Sinhala Avurudu Nakath 2026" ඇප් එක දැන්ම බාගත කරගන්න. 🕰️✨

අලුත්ම විශේෂාංග:
✅ නැකැත් මතක් කිරීම් (Notifications): කිසිම නැකතක් මඟ හැරෙන්නෙ නැති වෙන්න කලින්ම දැනුම්දීම් ලැබෙනවා.
✅ සුබ දිශා පෙන්වන මාලිමාව (Smart Compass): චාරිත්‍ර ඉටු කළ යුතු නිවැරදි දිශාව ඇප් එකෙන්ම බලාගන්න.
✅ භාෂා තුනෙන්ම සහාය: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින්.

2026 අවුරුදු නැකත් සියල්ලම එකම තැනකින් ලබාගෙන, සෞභාග්‍යමත් අවුරුද්දකට අදම සූදානම් වන්න! 🚀

📥 දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න (Google Play):
https://play.google.com/store/apps/details?id=com.avurudunakath

Developed by : Chathura Kavindu Bandara

කෝට්පතියා කවුරුන් විය හැකිද?
10/03/2026

කෝට්පතියා කවුරුන් විය හැකිද?

🙏🙏🙏🙏🙏
02/03/2026

🙏🙏🙏🙏🙏

😍😍😍
16/02/2026

😍😍😍

හදිසි දැනුම් දීමයි. කරුණාකර share කරන්න. 🙏​ගම්පහ, පල්ලිය පාර අවට වාසය කරන දරුවන් සහ දෙමාපියන්ගේ අවධානයට,​පසුගිය 12 වැනිද...
16/02/2026

හදිසි දැනුම් දීමයි. කරුණාකර share කරන්න. 🙏

​ගම්පහ, පල්ලිය පාර අවට වාසය කරන දරුවන් සහ දෙමාපියන්ගේ අවධානයට,
​පසුගිය 12 වැනිදා රාත්‍රියේ සිට අප නිවසේ සිටි මෙම බළලා අතුරුදහන්ව ඇත. මොහු ගැන යම් තොරතුරක් දන්නා කෙනෙක් සිටී නම් පහත දුරකථන අංකයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

​සොයා දෙන අයෙකුට මුදල් ත්‍යාගයක් පිරිනැමේ.
​📞 අමතන්න: 078 54 75 509

16/02/2026
🥰🥰🥰🥰
14/02/2026

🥰🥰🥰🥰

Let's celebrate the 78th Independence Day with pride
04/02/2026

Let's celebrate the 78th Independence Day with pride

තව දවස් දෙකයි ☺️⏳​ඊළඟ පෝය දවසට, නිවාඩුවට තව කොච්චර කල් තියෙනවද කියලා හරියටම දැනගන්න. 2026 අලුත්ම කැලැන්ඩර් ඇප් එක දැන්ම ...
29/01/2026

තව දවස් දෙකයි ☺️⏳

​ඊළඟ පෝය දවසට, නිවාඩුවට තව කොච්චර කල් තියෙනවද කියලා හරියටම දැනගන්න. 2026 අලුත්ම කැලැන්ඩර් ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.srilanka_calendar

Address

Colombo

Telephone

+94775240772

Website

Alerts

Be the first to know and let us send you an email when Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share