Pahan Chandramal

Pahan Chandramal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pahan Chandramal, News & Media Website, Colombo.

මේක ඇත්තටම වෙනස් වැඩක්..ඒ වෙනස අද්දකින්න, ඒ වෙනසට හුරුවෙන්න කැමති ඔබට පාර කියන්න අපි සූදානම් ❤️🌍අපි නඟන අඬහැරය ඉකිබිඳින ...
11/04/2024

මේක ඇත්තටම වෙනස් වැඩක්..
ඒ වෙනස අද්දකින්න, ඒ වෙනසට හුරුවෙන්න කැමති ඔබට පාර කියන්න අපි සූදානම් ❤️🌍

අපි නඟන අඬහැරය ඉකිබිඳින පරපුරක අරුණැල්ල උදෙසාම පමණයි..❤️

එන්න අප සමඟ එක්වන්න...❤️

☎️ 076 -8406100

අලුත් වෙනසට සියල්ල සූදානම්...🔉මේ වැඩේ සම්ප්‍රදාය අතික්‍රමණය කරන , රීති වලට අභියෝග කරන වැඩක්.සියල්ල 🄿🅁🄰🄲🅃🄸🄲🄰🄻 එක්ක හරියට ...
22/03/2024

අලුත් වෙනසට සියල්ල සූදානම්...🔉

මේ වැඩේ සම්ප්‍රදාය අතික්‍රමණය කරන , රීති වලට අභියෝග කරන වැඩක්.
සියල්ල 🄿🅁🄰🄲🅃🄸🄲🄰🄻 එක්ක හරියට අල්ල ගන්න ඕනේ නම් අපිත් එක්ක එකතු වෙන්න...

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් එක්ක අපි කලඑලි බහින්න සූදානම්..

අදම ඔබේ අසුන වෙන් කර ගන්න...🤩

අපි දැනෙන වැඩක් කරන්න සූදානම්...🫶

📞 📞 - 076 8406100

අපි නඟන අඬහැරය ඉකිබිඳින පරපුරක අරුණැල්ල උදෙසාම පමණයි ❤️



17/03/2024

මේක ඇත්තටම වෙනස් වැඩක්..
මේක වෙනස් කියලා කියන්න හේතු ගොඩක් තියෙනවා..
පුංචි කාලේ ඉඳලා තිබ්බ ලොකු හීනයක්..
ඒ හීනෙත් එක්ක මම දැන් ජීවත් වෙනවා.
ප්‍රවෘත්ති කියන්නෙත් , මාධ්‍ය ශ්‍රේත්‍රය කියන්නෙත් අපේ වෘත්තිය..
ඒ වෘත්තියට එන්න හීන දකින , ආසාවෙන් ඉන්න හැමෝටම ඒ හීනෙට යන්න උදව් කරන්න අපි ලෑස්තියි

ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න මාධ්‍යකරුවෙක් වෙන්න හීන දකින හැමෝටම ඒ හීනෙට යන්න උදව්කරන්න මම සූදානම්..

අපිත් එක්ක ශ්‍රේත්‍රයේ ප්‍රවීණ සම්පත් දායකයින් රැසක් ඉන්නවා...

අපි සූදානම් වෙනස්ම විදිහකට මේ වැඩේ කරන්න

⁣සෞදර්ය කළා විශ්වවිද්‍යාලයේදී තමයි මේ වැඩේ පටන් ගන්නේ..v.

අපි හෙට ඉඳලා registration පටන් ගන්නවා...
ඔබ කැතිනම් එන්න..අපි වැඩේ හරියට කරමු
More details Plz contact - 076 8406100

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Pahan Chandramal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share