Aththa Gossip

Aththa Gossip සිස්ටම් චෙන්ජ් එකකට මුල පුරමු...

බලාපොරොත්තු උ වෙනස සිදු වෙමින්
28/08/2024

බලාපොරොත්තු උ වෙනස සිදු වෙමින්

22/05/2024

ගෙදර බැදලා හදන්න ඕන බල්ලෝ එලියට දැම්මහම මෙහෙම තමයි අහුවෙන හැම එකාගේමහපනවා

අපේ රට ඇත්තටම ගොඩක් දියුණු රටක්. පාරෙ හඳුන්කූරු විකුණන මිනිස්සුත් high quality noice cancellation මයික් එකක් ටීශර්ට් එක ...
26/01/2024

අපේ රට ඇත්තටම ගොඩක් දියුණු රටක්. පාරෙ හඳුන්කූරු විකුණන මිනිස්සුත් high quality noice cancellation මයික් එකක් ටීශර්ට් එක අස්සෙ හංගගෙන හඳුන්කූරු විකුණන්නෙ.
ඊට වඩා හොඳම වැඩේ කියන්නෙ ඒ මයික් එක පාරෙ යන වාහනවල ඉන්න මිනිස්සුන්ගෙ කැමරාවලට ඉබේම කනෙක්ට් වෙනවා. එයාල වාහනේ ඉඳලා අහම්බෙන් එයා ලඟ නතර කරත් පාරෙ ඉන්න මනුස්සයා කියන දේ හරිම පැහැදිලිව ඇහෙනවා අදාල කැමරාවට 💀👍
එයාලා සාමාන්‍ය වෙලාවට හඳුන්කූරු විකිනුවට අනිත් වෙලාවල් වල lancer වගේ වාහන තමයි පදින්නෙ.
උෂාන් වීදියෙන්ගොඩ මල්ලි උඹ ඇත්තටම දක්ෂයෙක් බං. ලංකාවෙ ඉන්න බත්කන ගවයො ටික උඹ හරි ලස්සනට වචන ටිකක් විසිකරල බැලන්ස් කරනවා.
උඹට දවසක ලංකාවෙ ජනාධිපති වෙන්නත් පුලුවන් වෙයි කියල මම හිතනවා 😊👍

ඊයා
28/12/2023

ඊයා

විශිෂ්ඨයි ලේකම්තුමිය 😂😂😂🙏
15/12/2023

විශිෂ්ඨයි ලේකම්තුමිය 😂😂😂🙏

13/12/2023

18% වැට් එක වැඩි කරන්න අත් උස්සපු උන් ඔක්කොටම නිවන් සැප ලැබේවා...!
තනි තනියෙන් wish කරන්න බැරි උනාට sorry හොදේ.

මීලට...ඔබ සූදානම්ද...
27/11/2023

මීලට...
ඔබ සූදානම්ද...

මේකතමයි
16/10/2023

මේකතමයි

සුව හසකගෙ ජිවය රැදිතැන ventilator 😍
12/10/2023

සුව හසකගෙ ජිවය රැදිතැන ventilator 😍

ශබ්ද ඇහෙන පිංතූර
04/10/2023

ශබ්ද ඇහෙන පිංතූර

චෝදනා පත්‍රයේ ඇත්ත කතාව...1975 දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ගැමුණි කුලතුංගගේ ...
03/10/2023

චෝදනා පත්‍රයේ ඇත්ත කතාව...
1975 දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ගැමුණි කුලතුංගගේ සේවිකාවක් සරත් ෆොන්සේකා ⚔ විසින් දූෂණය කරන ලදී.🖕🖕🖕
අපයෝජනයට ලක් වූ දැරියගේ නම අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දනවතී මැණිකේය. 😭😭😭
සරත් ෆොන්සේකා වරද පිළිගත්තේය. එවකට සේනාවිධායක කර්නල් සිරිල් රණතුංග විසින් ඔහුට දැඩි ලෙස අවවාද කරන ලදී. නමුත් චෝදනා පත්‍රය සකස් කර තිබුණේ ඉහත ආකාරයටය. 😭
පසුව මේ සිද්ධිය නිසා දුප්පත් දනවතී මැණිකේ මානසික රෝගි තත්වයට පත්විය. 😭😭😭

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Aththa Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share