13/08/2026
ශ්‍රී ලංකාවේ රූපවාහිනී කලාවේ නැවුම් වෙනස, "අලුත් එක" දැන් ඔබේ නගරයටම එනවා! 📺
රටම එකතු වී, එකට සුසර වන අලුත්ම අත්දැකීමක් විඳගන්න ඔබත් එන්න අපිත් එක්ක එකතු වෙන්න. පහත දිනවලදී අපේ ප්‍රවර්ධන කණ්ඩායම ඔබේ නගරයේදී මුණගැහෙන්න පුළුවන්:
🗓️ අපේ ගමන් මග:
අගෝස්තු 13, 14 - කුරුණෑගල
අගෝස්තු 15, 16 - පුත්තලම
අගෝස්තු 17, 18 - අනුරාධපුර
අගෝස්තු 19, 20 - පොළොන්නරුව
අගෝස්තු 21, 22 - මාතලේ
අගෝස්තු 23, 24 - මහනුවර
🎁 නොමිලේ Data සහ Reload දිනාගන්න කැමතිද? 🎁
අදම නාලිකාව සුසර කරගන්න. ඔබේ රූපවාහිනියේ දිස්වන රූපයේ ඡායාරූපයක් අරගෙන අපිට WhatsApp කරන්න!
ලක්ෂ ගණනින් තෑගි දිනාගන්න ඔබටත් අවස්ථාව තියෙනවා.
📲 WhatsApp අංකය: 0715 232 333
📡 ඔබේ ප්‍රදේශයට අදාළව නාලිකාව සුසර කරගන්න පහත සංඛ්‍යාත භාවිතා කරන්න:
කොළඹ - UHF 22 (479.25 MHz)
පිදුරුතලාගල - UHF 47 (679.25 MHz)
ගොන්ගල - UHF 28 (527.25 MHz)
කරගහතැන්න - UHF 32 (559.25 MHz)
රත්නපුර - UHF 56 (751.25 MHz)
නවතම යාවත්කාලීන කිරීම් සඳහා අපගේ Facebook, TikTok සහ Instagram පිටු Follow කරන්න. 📱👇
https://linktr.ee/aluthmaeka