Vishwaroopa Production

Vishwaroopa Production We offers professional movie post production, video editing, color grading, and digital marketing services. We have felt those same frustrations.

We help businesses and creators produce high quality content and promote their brands online with creative, reliable, and affordable solutions. One of the most frustrating aspects of weddings and events is the actual pricing and keeping-track portion of the business. Clients come in with photos and ideas, and we need to provide them several options so they can pick what will work with their budget

and give them the look they desire. Then, they change their minds several times between booking your services and the day of the their event. All of those additions, deletions and changes can cause anxiety and take a lot of time to track accurately. That time and energy costs money, and leaves you with less profit. Damsilu Flora was developed by The Bloomery, where we truly understand the floral industry and the needs of event coordinators in creating contracts and working with clients. Years in the retail florist business, we (like you) are in the trenches each and everyday as we provide flowers as wedding and event specialists. With Damsilu Flora, you will find many features to help you price and manage events better than you have ever been able to do in the past. And, it will be quicker and more accurate. Changes are all tracked for you, and contracts are instantly re-calculated and easy to send with a click of a button. Our goal with Damsilu Florais three-fold: Save Time, Save Money, and Save Your Sanity.

11/08/2026

ඔබේ Business එකටත් **professional & creative video එකක්** හදාගෙන, customer attention එක වැඩි කරගන්න කැමතිද? 🎥✨

**Vishwaroopa Production** එක්ක ඔබේ brand එකට ගැලපෙන විදිහට eye-catching promotional videos, social media videos සහ creative video content නිර්මාණය කරගන්න.

📞 අදම කතා කරන්න: **076 684 3024**

**Vishwaroopa Production – Your Vision, Brought to Life.**

පුංචි  Tricks.Clips සියල්ලටම එකම Colour Grade එක දාන්නේ මෙහෙමයි Adjustment Layer එකක් clips උඩට දාලා Lumetri Color effec...
05/08/2026

පුංචි Tricks.
Clips සියල්ලටම එකම Colour Grade එක දාන්නේ මෙහෙමයි

Adjustment Layer එකක් clips උඩට දාලා Lumetri Color effect එක apply කරන්න. Clips එකින් එක grade කරන්න අවශ්‍ය නැහැ.
Clips 20කට වෙන වෙනම colour effect දානවද?
Adjustment Layer එකක් භාවිතා කරලා සියලුම clips වලට එකම cinematic look එක ලබා දෙන්න.

මේ Premiere Pro Trick එක ඔබට වැදගත් වුණාද? Post එක Save කරගෙන Editor කෙනෙක්ට Share කරන්න!

inhala

පුංචි  Tricks.Timeline එක Professional Editor කෙනෙක් වගේ Control කරන්නJ – Video එක reverse play කරන්නK – Pause කරන්න L –...
29/07/2026

පුංචි Tricks.

Timeline එක Professional Editor කෙනෙක් වගේ Control කරන්න

J – Video එක reverse play කරන්න
K – Pause කරන්න
L – Forward play කරන්න L දෙවරක් ඔබද්දී playback speed එක වැඩි වෙනවා.

Editing speed එක වැඩි කරගන්න mouse එක විතරක් භාවිතා කරන්න එපා. Q සහ W shortcuts ඉගෙනගත්තොත් clips trim කිරීම තවත් වේගවත්.

මේ Premiere Pro Trick එක ඔබට වැදගත් වුණාද? Post එක Save කරගෙන Editor කෙනෙක්ට Share කරන්න!

පුංචි  TricksVideo එක ඉක්මනින් Trim කරන්න Q සහ W භාවිතා කරන්න Content: Q – Playhead එකට කලින් තියෙන clip කොටස remove කරන...
22/07/2026

පුංචි Tricks
Video එක ඉක්මනින් Trim කරන්න Q සහ W භාවිතා කරන්න
Content: Q – Playhead එකට කලින් තියෙන clip කොටස remove කරනවා.
W – Playhead එකට පස්සේ තියෙන clip කොටස remove කරනවා.

Editing speed එක වැඩි කරගන්න mouse එක විතරක් භාවිතා කරන්න එපා. Q සහ W shortcuts ඉගෙනගත්තොත් clips trim කිරීම තවත් වේගවත්.

මේ Premiere Pro Trick එක ඔබට වැදගත් වුණාද? Post එක Save කරගෙන Editor කෙනෙක්ට Share කරන්න!

🚀 ඔබේ Business එක Digital World එකේ Next Level එකට ගෙනියන්න සූදානම්ද?Posts දාලා විතරක් business එකක් grow වෙන්නේ නැහැ. ඒ...
16/07/2026

🚀 ඔබේ Business එක Digital World එකේ Next Level එකට ගෙනියන්න සූදානම්ද?

Posts දාලා විතරක් business එකක් grow වෙන්නේ නැහැ. ඒ සඳහා නිවැරදි strategy, creative content සහ targeted advertising අවශ්‍යයි.

VISHWA ROOPA PRODUCTIONS වෙතින් ඔබේ brand එකට result-driven Digital Marketing Solutions:

📱 Social Media Marketing
✍️ Creative Content Creation
🎯 Paid Advertising Campaigns
🔍 Search Engine Optimization
💡 Branding & Marketing Strategy

✅ Brand Awareness වැඩි කරගන්න
✅ Quality Leads ලබාගන්න
✅ Website Traffic වැඩි කරගන්න
✅ Sales සහ Revenue Grow කරගන්න

Smart Strategies. Real Results. Your Digital Growth Starts Here!

📞 අදම අපව සම්බන්ධ කරගන්න: 076 684 3024

පුංචි Tricks – Ripple DeleteClip අතර තියෙන හිස් ඉඩ තත්පරයකින් අයින් කරන්නේ කොහොමද?Premiere Pro Timeline එකේ හිස් තැන Rig...
15/07/2026

පුංචි Tricks – Ripple Delete

Clip අතර තියෙන හිස් ඉඩ තත්පරයකින් අයින් කරන්නේ කොහොමද?

Premiere Pro Timeline එකේ හිස් තැන Right Click කරලා Ripple Delete තෝරන්න. එතකොට ඉදිරියේ තියෙන Clips automatically එකට එකතු වෙනවා.

Timeline එකේ gaps එකින් එක manually close කරනවද?
Ripple Delete භාවිතා කරලා එක click එකකින් gap එක remove කරන්න. 🎬

“මේ Premiere Pro Trick එක ඔබට වැදගත් වුණාද? Post එක Save කරගෙන Editor කෙනෙක්ට Share කරන්න!

🎬 ඔබේ Raw Footage එක Cinema Quality නිර්මාණයක් බවට පත් කරමු!Feature Films, Commercials, Documentaries සහ Digital Product...
14/07/2026

🎬 ඔබේ Raw Footage එක Cinema Quality නිර්මාණයක් බවට පත් කරමු!

Feature Films, Commercials, Documentaries සහ Digital Productions සඳහා professional Cinematic Post-Production Services දැන් VISHWA ROOPA PRODUCTIONS වෙතින්.

✂️ Feature Film Editing
🎨 Cinema-Grade Colour Grading
🎧 Sound Design & Mixing
✨ VFX & Motion Graphics
🎞️ Trailer & Teaser Production
📽️ DCP Mastering & OTT Deliverables

ඔබේ කතාවට අවශ්‍ය cinematic quality එක සහ emotional impact එක අපි ලබා දෙන්නෙමු.

📞 076 684 3024
📧 [email protected]

Let’s make your story spectacular! 🔥

⚽ හරිම වෙලාවට ගෝල් එකක් ගහනවා වගේම තමයි… හරිම වෙලාවට ඔයාගේ Business එක Promote කරගන්න එකත්! 🎬ඔබේ Business එක සාමාන්‍ය Po...
13/07/2026

⚽ හරිම වෙලාවට ගෝල් එකක් ගහනවා වගේම තමයි… හරිම වෙලාවට ඔයාගේ Business එක Promote කරගන්න එකත්! 🎬

ඔබේ Business එක සාමාන්‍ය Post එකකින් නෙවෙයි, ප්‍රේක්ෂකයාගේ අවධානය දිනාගන්න Professional Cinematic Video එකකින් Promote කරන්න.

🎥 Cinematic Video Production
🎞️ Movie Post-Production
✂️ Professional Video Editing
🎨 Colour Grading
🎧 Sound Design
✨ Business Promotional Videos

ඔබේ Brand Story එක Powerful Visual Experience එකක් බවට පත්කරමු.

📞 Call / WhatsApp: 076 684 3024
🎬 VISHWAROOPA PRODUCTION

Right Story. Right Moment. Perfect Impact.

10/07/2026

🎬 From Vision to Final Cut.

ඔබේ අදහස cinematic experience එකක් බවට පත්කරන්න අපි සූදානම්.

VISHWAROOPA PRODUCTION වෙතින්,

🎥 Cinematic Video Production
🎞️ Movie Post-Production
✂️ Professional Video Editing
🎨 Colour Grading
🎧 Sound Design & Mixing
✨ Visual Effects
📱 Business & Social Media Promotions

ඔබේ business එක, brand එක හෝ movie project එක professional සහ cinematic quality එකකින් ප්‍රේක්ෂකයන් වෙත ගෙන යන්න.

📞 Call / WhatsApp: +94 76 684 3024
📧 [[email protected]]

Your Story. Our Vision. One Cinematic Experience.

Movie                           - Gara 2026 Coming SoonProduced By                 - Mohan Perera - Thawthisa PicturesDi...
04/03/2026

Movie - Gara 2026 Coming Soon
Produced By - Mohan Perera - Thawthisa Pictures
Directed by - Windya Harispattuwa
Dop - H.D. Ariyawansha
Editor - Nirodha Weranga
Colourist - Nirodha Weranga
Sound Foly and Audio - Vishwaroopa Production

Address

692/4 Ebillawatta Road Boralesgamuwa
Colombo
10290

Alerts

Be the first to know and let us send you an email when Vishwaroopa Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vishwaroopa Production:

Shortcuts

Share