15/05/2025
ඔයාලා දන්නවද මීට දවස් කිහිපයකට කලින් Google එක එයාලගෙ Iconic ‘G’ Logo එක ආසන්න වශයෙන් අවුරුදු 10 කට පස්සෙ පළවෙනි වතාවට Update කළා. ඒත් මේක Simple Design Change එකක් විතරක් නෙමෙයි, Google එක පැත්තෙන් එන ආරංචි වල විදිහට නම් ඒ Logo එකෙන් Google එක AI Technology එක්ක තියෙන Deep Connection එක Reflect කරනවා.
පරණ Logo එකේ Solid Color Blocks වෙනුවට, New Logo එකේ Smooth Gradient Effect එකක් තියෙනවා. Colors එකිනෙකට Blend වෙලා, නිකං Blurred Look එකක් දෙනවා. Gemini AI Logo එකත් එක්ක Match වෙන මේ Design එක, Google එකේ AI Products ඔක්කොම එක්ක Consistent Brand Identity එකක් හදනවා. මේක නිකන්ම Blurry Design එකක් නෙමෙයි මේකෙන් Google එක Clear Message එකක් Community එකට දෙනවා “අපි තවදුරටත් Search Engine එකක් විතරක් නෙමෙයි; අපි Smart AI Ecosystem එකක්” කියලා.
ඔයාලා මේ අලුත් Logo එක ගැන මොනවද හිතන්නෙ කියලා Comment එකක් දාගෙන යන්න, ඉතිං ඉස්සරහටත් මේ වගේ අලුත් Update එකක් ගැන Post එකකින් හම්බවෙමු, ජය!
Jays Digital