Susara Publication

Susara Publication Susara Publication (Pvt) Ltd provides quality books and other stationery items at the lowest price

සුසර කතුවර හමුවප්‍රවීණ ලේඛක මොහාන් රාජ් මඩවලඅද සවස 2.00 ට සුසර J කුටියේ දී𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥 𝐒𝐩𝐨𝐧𝐬𝐨𝐫𝐒𝐔𝐒𝐀𝐑𝐀 𝐏𝐔𝐁𝐋𝐈𝐂𝐀𝐓𝐈𝐎𝐍📍 𝐇𝐀𝐋𝐋 : 𝐉 ...
04/10/2026

සුසර කතුවර හමුව
ප්‍රවීණ ලේඛක මොහාන් රාජ් මඩවල
අද සවස 2.00 ට සුසර J කුටියේ දී

𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥 𝐒𝐩𝐨𝐧𝐬𝐨𝐫
𝐒𝐔𝐒𝐀𝐑𝐀 𝐏𝐔𝐁𝐋𝐈𝐂𝐀𝐓𝐈𝐎𝐍
📍 𝐇𝐀𝐋𝐋 : 𝐉 | 𝐃

පොත් අතරින් හමුවෙන හැඟීම්, සිතුවිලි සහ කතා එක්ක සුසර පොත්📍 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සුසර J කුටියෙන් මිළදී ගත හැක...
03/10/2026

පොත් අතරින් හමුවෙන හැඟීම්, සිතුවිලි සහ කතා එක්ක සුසර පොත්
📍 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සුසර J කුටියෙන් මිළදී ගත හැක.

𝐂𝐈𝐁𝐅 𝟐𝟎𝟐𝟔
𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥 𝐒𝐩𝐨𝐧𝐬𝐨𝐫
𝐒𝐔𝐒𝐀𝐑𝐀 𝐏𝐔𝐁𝐋𝐈𝐂𝐀𝐓𝐈𝐎𝐍
📍 𝐇𝐀𝐋𝐋 : 𝐉 | 𝐃

02/10/2026

සුසර කතාලන්තයට එකතුවන නවතම පොත

යෝධයන් ඉන්නේ කොහේ ද?
කතාව - ප්‍රියංවදා ගොඩගේ
සිතුවම් - සිඳූපමා චන්ද්‍රසේන

📚✨ පොඩිත්තන්ගේ ලෝකය තවත් වර්ණවත් කරන සුන්දර ළමා පොත් එකතුවක්! 🌈💖
කැටයම් වගේ සුන්දර සිතුවම්, ආදරණීය චරිත සහ රසවත් කතන්දර සමඟින් පුංචි හදවත් කියවීමට හුරු කරන අපූරු පොත් කිහිපයක්. 🥰📖
ඔබේ පොඩිත්තාටත් කියවීමේ ආදරය තිළිණ කරමු! ❤️

02/10/2026

සුසර කතාලන්තයට එකතුවන නවතම පොත
මෙන්න මගේ යාළුවා
කතාව - චම්මි ඉරේෂා කරපුටුගල
සිතුවම් - මියුනි කරුණාසිංහ

📚✨ පොඩිත්තන්ගේ ලෝකය තවත් වර්ණවත් කරන සුන්දර ළමා පොත් එකතුවක්! 🌈💖
කැටයම් වගේ සුන්දර සිතුවම්, ආදරණීය චරිත සහ රසවත් කතන්දර සමඟින් පුංචි හදවත් කියවීමට හුරු කරන අපූරු පොත් කිහිපයක්. 🥰📖
ඔබේ පොඩිත්තාටත් කියවීමේ ආදරය තිළිණ කරමු! ❤️

සුසර පොඩිත්තන්ගේ කතාලන්තයපින්තූර කතන්දර පොත් එළිදැක්වීම 2026
02/10/2026

සුසර පොඩිත්තන්ගේ කතාලන්තය
පින්තූර කතන්දර පොත් එළිදැක්වීම 2026

02/10/2026

සුසර කතාලන්තයට එකතුවන නවතම පොත
මල් නැටුමක්
කතාව - සංජය වික්‍රමාරච්චි
සිතුවම් - ඕෂදී සඳරේඛා

📚✨ පොඩිත්තන්ගේ ලෝකය තවත් වර්ණවත් කරන සුන්දර ළමා පොත් එකතුවක්! 🌈💖
කැටයම් වගේ සුන්දර සිතුවම්, ආදරණීය චරිත සහ රසවත් කතන්දර සමඟින් පුංචි හදවත් කියවීමට හුරු කරන අපූරු පොත් කිහිපයක්. 🥰📖
ඔබේ පොඩිත්තාටත් කියවීමේ ආදරය තිළිණ කරමු! ❤️

02/10/2026

සුසර කතාලන්තයට එකතුවන නවතම පොත
හචිං හචිං හචෝස්
කතාව - සුභාෂිණී ගොඩගේ
සිතුවම් - දිනිති කොට්ටහච්චි

📚✨ පොඩිත්තන්ගේ ලෝකය තවත් වර්ණවත් කරන සුන්දර ළමා පොත් එකතුවක්! 🌈💖
කැටයම් වගේ සුන්දර සිතුවම්, ආදරණීය චරිත සහ රසවත් කතන්දර සමඟින් පුංචි හදවත් කියවීමට හුරු කරන අපූරු පොත් කිහිපයක්. 🥰📖
ඔබේ පොඩිත්තාටත් කියවීමේ ආදරය තිළිණ කරමු! ❤️

02/10/2026

සුසර කතාලන්තයට එකතුවන නවතම පොත
බෝල ගෙදර
කතාව - සුහර්ෂිණි ධර්මරත්න
සිතුවම් - පියුමි සෙනවිරත්න

📚✨ පොඩිත්තන්ගේ ලෝකය තවත් වර්ණවත් කරන සුන්දර ළමා පොත් එකතුවක්! 🌈💖
කැටයම් වගේ සුන්දර සිතුවම්, ආදරණීය චරිත සහ රසවත් කතන්දර සමඟින් පුංචි හදවත් කියවීමට හුරු කරන අපූරු පොත් කිහිපයක්. 🥰📖
ඔබේ පොඩිත්තාටත් කියවීමේ ආදරය තිළිණ කරමු! ❤️

01/10/2026

සුසර පොඩිත්තන්ගේ කතාලන්තය
නවතම පොත් පහක් දොරට වැඩුම

Address

LG 180/43 Peoples Park
Colombo
11

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94758052658

Alerts

Be the first to know and let us send you an email when Susara Publication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Susara Publication:

Shortcuts

Share