YFC publications - Sri Lanka

YFC publications - Sri Lanka 'Geared to the time
Anchored to the rock'

13/03/2026

"සේවයට මග" ආචාර්ය අජිත් ප්‍රනාන්දු සමඟ චමිලා රණසිංහ පැවැත්වූ සුහද සාකච්ඡාව.

16/02/2026

"දෙව් සමිඳුන්ට ගෞරවය ගෙනෙන නමස්කාරය" පොත පිළිබදව ආචාර්ය අජිත් ප්‍රනාන්දු සමඟ නෙත්මි වීරසිංහ පැවැත්වූ සුහද සාකච්ඡාව.l

07/01/2026

"ප්‍රේමයට මඟ" ආචාර්ය අජිත් ප්‍රනාන්දු සමඟ සංජුල ප්‍රභාත් පැවැත්වූ සුහද සාකච්ඡාව.

19/12/2025

"අසිරිමත් පවුල් ජීවිතයකට මග" ආචාර්ය අජිත් ප්‍රනාන්දු සමඟ චමිලා රණසිංහ පැවැත්වූ සුහද සාකච්ඡාව.

22/10/2025

"විචාරවත් හැසිරීම" පොත පිළිබදව ආචාර්ය අජිත් ප්‍රනාන්දු සමඟ නෙත්මි වීරසිංහ පැවැත්වූ සුහද සාකච්ඡාව.

'Time to Read to Learn and Grow'.මිත්‍රත්වය - Reclaiming Friendshipආත්ම තෘප්තිය සොයා මහන් නොසන්සුන් වූ වෑයමක යෙදෙන සමාජය...
13/10/2025

'Time to Read to Learn and Grow'.
මිත්‍රත්වය - Reclaiming Friendship

ආත්ම තෘප්තිය සොයා මහන් නොසන්සුන් වූ වෑයමක යෙදෙන සමාජයක අද දින අපි ජිවත් වෙමු. කැපවුණු මිත්‍රත්වයක් හෝ අන්‍යෝන්‍ය සබඳතාවයක් ගොඩනැගීමට අවසරයක් නොදෙන තරමටම අපගේ ජිවිත රටාව කාර්ය බහුල වී ඇත.

මෙම වැටුණු ලොව තුළ අප බිඳුනු මිතුදම් යළිදු සමත් කිරීමට ගත යුතු පියවර පිළිබඳව අජිත් ප්‍රනාන්දු මේ ග්‍රන්ථය තුළින් දේව වචනයට අනුකූල විවරණයක යෙදෙයි. ඔහු මෙහිදී හිතෝපදේශ හා දේශනාකාරයා යන ලියවිලි ඇසුරෙන්,

මිතුරන් හා කැබෑ මිතුරන්
කණ්ඩායම් සේවය
පරාර් ථකාම කැපවීම
මිත්‍රත්වය මගින් ප්‍රඥාව
විනය හා මිත්‍රත්වය
චිත්‍රත්වයෙන් ලැබෙන සැනසිල්ල

වැනි කාරණා ගැන සාකච්ජා කරයි. එකිනෙකා කෙරෙහි ඇපකැපවීම අපගේ ආත්ම තෘප්තියට බාධාවක් නොව පිටුවහලක් බව ඔහු මෙහිදී පැහැදිලි, කරන අතර, අපගේ ප්‍රේමණීය සේවය හා එකිනෙකා කෙරෙහි ඇපකැපවීම තුළින් දෙවි සමිඳුන් උන්වහන්සේගේ විපුල ආශිර්වාද වලින් සමහරක් අප වෙතප්‍රදානය කිරීමට සූදානම් කර ඇති බවද, අවධාරණය කරයි.

11/08/2025

"නායකත්වයට මඟ" ආචාර්ය අජිත් ප්‍රනාන්දු සමඟ සංජුල ප්‍රභාත් පැවැත්වූ සුහද සාකච්ඡාව.

14/07/2025

"කිතුනු ජීවිතයේ ප්‍රීතිය හා වේදනාව" ආචාර්ය අජිත් ප්‍රනාන්දු සමඟ චමිලා රණසිංහ පැවැත්වූ සුහද සාකච්ඡාව.

'Time to Read to Learn and Grow'.📢அஜித் பெர்ணாண்டோ அவர்களின் அருமையான கிறிஸ்தவ நூலான "அன்பை மீளவும் கண்டறிதல்" இன் தமிழ்...
12/06/2025

'Time to Read to Learn and Grow'.📢

அஜித் பெர்ணாண்டோ அவர்களின் அருமையான கிறிஸ்தவ நூலான "அன்பை மீளவும் கண்டறிதல்" இன் தமிழ் பதிப்பு இப்போது எங்கள் மூலம் விநியோகத்திற்கு காணப்படுகிறது என்பதை உங்களுக்குத் தெரிவிப்பதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம்!

இந்த புத்தகம் கிறிஸ்து நம்மை அழைக்கும் விதத்தில் மற்றவர்களை உண்மையாக நேசிப்பதன் அர்த்தம் என்ன என்பதைப் பற்றிய ஆழமான வேதாகம நுண்ணறிவை வழங்குகிறது - உடைந்த மற்றும் வேதனையான உலகில் தனிப்பட்ட வளர்ச்சி மற்றும் ஊழியத்திற்கு சரியான நேரத்தில் ஊக்கமளிக்கும் விதமாக இப்புத்தகம் அமைந்துள்ளது.

உங்களுக்காக ஒரு பிரதியைப் பெறவும், அதைப் படிக்கவும், அதன் செய்தியால் ஆசீர்வாதம் பெறவும், மற்றவர்களுடன் பகிர்ந்து கொள்ளவும் நாங்கள் உங்களை அன்புடன் ஊக்குவிக்கிறோம். அன்பிலும் உண்மையிலும் ஒன்றாக வளர்வோம்!

மேலும் விவரங்களுக்கு அல்லது ஒரு பிரதியை பெற்றுக்கொள்ள, எங்களைத் தொடர்பு கொள்ள தயங்க வேண்டாம்.

அன்புடன்,

வெளியீட்டுக் கு

📢 ''Time to Read to Learn and Grow”.📢What's Inside the "Reclaiming Love _Radical Relationships in a Complex World" Get y...
27/03/2025

📢 ''Time to Read to Learn and Grow”.📢
What's Inside the "Reclaiming Love _Radical Relationships in a Complex World"
Get your copy now
Call 077 791 4899

📢 ''Time to Read to Learn and Grow”.📢 Discipling in a Multicultural WorldGet your copy now Call 077 791 4899
26/03/2025

📢 ''Time to Read to Learn and Grow”.📢
Discipling in a Multicultural World
Get your copy now
Call 077 791 4899

📢 '' Time to Read to Learn and Grow”.📢 Reclaiming Love - Radical Relationships in a complex worldGet your copy now Call ...
26/02/2025

📢 '' Time to Read to Learn and Grow”.📢
Reclaiming Love - Radical Relationships in a complex world
Get your copy now
Call 077 791 4899

Address

129/1B High Level Road Kirulapana Colombo 06 Hiran/0773545826
Colombo
00600

Telephone

077-3545826

Website

Alerts

Be the first to know and let us send you an email when YFC publications - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category