AKi

AKi Try to create your own matrix that called "Nirwana" or be alone in this time space!🌌

What if shadow is real one and You are the shadow !? ⏳ඔයාගෙ හෙවනැල්ල නම් ඇත්තටම ජීවත් වෙන කෙනා ?Shadow එකට වෙනම ලෝකයක් ඇ...
14/12/2024

What if shadow is real one and You are the shadow !? ⏳

ඔයාගෙ හෙවනැල්ල නම් ඇත්තටම ජීවත් වෙන කෙනා ?
Shadow එකට වෙනම ලෝකයක් ඇති. ඒකෙ ඉන්න shadows ලට dimensions feel වෙන්නෙ වෙනම විදියකට වෙන්න ඇති. කාලය අවකාශය තවත් විදියකට වෙන්නැති. එහෙට තියනවා ඇත්තෙ අපිට හිතාගන්නවත් තවම බැරි Mechanisms වෙන්න ඇති. Shadow දන්නව ඇති ඔයා තමයි ඇත්තම shadow එක සහ ඔයා පවතින්නෙ එයා නිසා කියල. අපි දන්න විදියට හෙවනැල්ල ඇතිවෙන්නෙ මෙහෙට හිරු එලිය තියෙද්දිනෙ එතකොට shadow world එකට අනුව අපිව හැදෙන්නෙ එහෙට ඉර පෑයුව වගෙ දෙයක් උනාම වෙන්නැති. අපිව මැරෙන්නෙ ඉර බැහැල ගියාට පස්සෙ වෙන්නැති. එතකොට අපෙ ලෝකෙට අනුව එ ලෝකෙ shadows ල දන්න අපි ජීවත් වෙන්නෙ අපෙ ලෝකෙන් දවසක් විතරයි ඊලග දවසෙ ඉපදෙන්නෙ අපිම වෙන ආත්මෙක වෙන්නැති. ඒ උනාට එහෙ ඒක දවසක් නෙවෙයි වෙන්නැති අනිත් එක එහෙට කාලය අපිට විදියට නෙවෙයි දැනෙනව ඇත්තෙත්. එහෙම බැලුවොත් අපි Avarage එකක් විදියට ගත්තාම ජීවත් වෙන්නෙ පැය 569,400 නෙවෙයි පැය 24 ක් වෙන්නැති. ඒ කියන්නෙ ඔයා නිකන්ම ගෙවලා දාන්න හදන දවසක් කියන්නෙ ඔයාගෙ මුළු ජීවිතයක්ම වෙන්න පුලුවන්.

-AKi-

Is life is life ?අපි දැන් මේ ගතකරන ජීවිතය අපි ඔහේ අපිට කියලා දීලා, පුරුදු කරලා තියන විදියට ගෙවාගෙන ගියාට මේකෙ ඊටවඩා දෙයක...
22/08/2024

Is life is life ?

අපි දැන් මේ ගතකරන ජීවිතය අපි ඔහේ අපිට කියලා දීලා, පුරුදු කරලා තියන විදියට ගෙවාගෙන ගියාට මේකෙ ඊටවඩා දෙයක් තියෙන්න ඕනි. ඒ තියෙන්න ඕනි ඇයි කියනවානම් මෙහෙම හිතන්නකො, ඔයා දන්නවනෙ මනුස්සයෙක්ට භෞතිකව වගේම මානසිකව කරන්න පුළුවන් දේවල් ඉතින් අපිට මේ අපි කරන විදියට මේ මනුස්ස ජීවිතේ සවයිව් වෙලා ඉන්න විතරක් ඕනිනම් ඒ අපි දන්න මනුස්සයෙක්ට තියන මානසික හැකියාවන් කොහෙත්ම ඕනිවෙන්නෙ නෑ දෙයක් මතක තියාගන්නයි කැල්කියුලේට් කරගන්නයි විතරනෙ ගොඩක් මිනිස්සුන්ට ඕනි. එතනින් එහා තියන ඇබිලිටීස් ඒ මනුස්සයා මැරෙද්දි නිකන්ම මැරිලා යනවා. ඔයාලා දන්නවනෙ මේ බොඩි එක කොච්චර කම්ප්ලෙක්ස් දෙයක්ද කියලා ඒක අපි ආටිෆිශලි කරන්න ගියොත් අපිට ලොකු ගෙදරකම ඉඩ මදි වෙනවා බොඩි එකේ පාට්ස් වලින් වෙන දේවල් ඒ විදියටම වෙන්න හදන්න ගියොත්. ඒත් මේ බොඩි එක කොච්චර පොඩිද; දැන් හිතන්න අර මං කලින් කියපු දේ. මෙච්චර කම්ප්ලෙක්ස් බොඩි එකක් කිසිම බග් එකක් නැතුව ක්‍රියේට් කරන්න පුළුවන් ඇබිලිටි එකක් තියන කෙනෙක් හෝ දෙයක් අපිව ක්‍රියේට් කරලා තියෙන්නෙ නිකන්ම සවයිව් වෙලා ඉදලා අන්තිමේදි ඔහේ මැරිලා යන්න විතරමයි කියලා හිතන්න බෑනේ. හරි දැන් ඔයාම හිතලා බලන්න මේ අපෙ පලවෙනි ආත්මෙ වෙන්න බෑනේ ඉතින් කලින් ආත්ම වල කිසිම දෙයක් අපිට මතකත් නෑනේ. ( අර මං කියපු ඇබිලිටීස් ට්‍රේන් කරලා මතක් කරගන්න අයත් ඉන්නවා ) ඊටපස්සෙ අපි මේ ආත්මෙත් අපිට කරන්න පුරුදු කරලා තියන දේවල් විතරක් කරලා මැරුනොත් අපිට ඊලග ආත්මෙත් ආයෙ ඉපදෙනවා අපේ පින් පව් මත අපි සතෙක්ද මනුස්සයෙක්ද කියන එක ඩිපෙන්ඩ් වෙනවා. පොඩ්ඩක් හිතන්න අපිට මෙහෙම මේක දිගටම වෙනවා අපි අපේ නිවන කියලා කියන ටාගට් එක ඇචිව් කරනකන්ම. එහෙම වෙන්නෙ අපිට වෙන්න ඕනි නිසා නෙවෙයි අපිව ක්‍රියේට් කරලා තියන කෙනා හෝ දෙය ඒම වෙන්න සලස්වන නිසා. අපිට හම්බවුන ආත්මෙදි අපි අපේ ටාගට් එකට ගියෙ නැත්තම් අපේ මෙමරි රීසෙට් එකක් වෙලා ආයෙ අපේ නෙක්ස්ට් වර්ශන් එකක් ඔටෝම ඉපදෙනවා වෙනස්ම එඩිශන් එකක් විදියට ඒ උනාට අපේ ආත්මය කියන සර්වර් එකෙ අපි මෙච්චර කල් කරපු හැමදේම නෝට් ඩව්න් වෙලා තියනවා අපිට මතක නැති උනාට. අපෙ ඉදිරි ජීවිතේ ඩිපෙන්ඩ් වෙනවා ඒ සර්වර් එකේ තියන දේවල් එක්ක. ඒත් එක්කම අපිට මේ ප්‍රොසෙස් එක වෙනස් කරන්න පුළුවන් පවෆුල් මයින්ඩ් එකකුත් දීලා තියනවා කරන ස්ටෙප්ස් ටිකත් අපි දන්නවානෙ මනුස්සයන්ගෙන් උපරිම ලෙවල් එකකට ගිහින් මෙ ප්‍රොසෙස් එක මුල ඉදන් අගටම සෙල්ෆ් සටඩි කරපු උත්තමයෙක් අපිට ඒ ස්ටෙප්ස් ටිකත් කියලා දීලා තියන එකේ අපි නිකන්ම මැරිලා යන්නෙ අපරාදෙනෙ අපිට මෙච්චර ලොකු දේවල් කරන්න පුළුවන් වෙලා සහ මෙච්චර හොද ටාගට් එකක් තියන එකේ ඒක ඇචීව් කරලම මැරෙමු. Just think ඔක්කොම ජය!!!

-Aki-

Waiting for multiversal train to escape! ☄️        ゚viralシ  ゚
04/02/2024

Waiting for multiversal train to escape! ☄️

゚viralシ ゚

What a view! 🤍💐
03/02/2024

What a view! 🤍💐

Heal yourself! 💐
16/01/2024

Heal yourself! 💐

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when AKi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share