Aluth Thorathuru

Aluth Thorathuru ....මධ්‍යස්ථ පුවත් වාර්තාකරු....

15/09/2026

ප්‍රවාහන ඇමතිට නඩු දාන්න යයි. ත්‍රීරෝද රථ සංගම හදිසියේම ගත්ත දැඩි තීන්දුව මෙන්න...

15/09/2026

මම කොටියෙක් කියලා අර්චුනා කියපු කතාවෙන් උතුර දකුණු යා වුනා. පොහොට්ටුවෙන් ප්‍රකාශයක්...

15/09/2026

පොහොට්ටු රැලිය එල්ටීටී රැලියක්! අර්චුනාට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. අර්චුනාට ලෙල්ලටම කෙලවෙයි...

පාඩු ලබන ආයතනයක් ලෙස සලකා පෙර රජය විසින් විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ (Pvt) Ltd. සමාගම, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පාලන...
14/09/2026

පාඩු ලබන ආයතනයක් ලෙස සලකා පෙර රජය විසින් විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ (Pvt) Ltd. සමාගම, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පාලනය යටතේ වසර දෙකකටත් අඩු කාලයක් තුළ රුපියල් මිලියන 3,500කට අධික ණය මුදලක් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කරමින් ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබේ.

මෙසේ මිල්කෝ සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට දායක වූ සියලුම සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් නව KDH වෑන් රථයක් දිගන කර්මාන්ත ශාලාව වෙත පරිත්‍යාග කර තිබේ. එම වෑන් රථය අද කොළඹ නාරාහේන්පිටින් දිගන බලා පිටත් වූ අතර, එය සමාගමේ දිගන කර්මාන්ත ශාලාවේ සේවක සුබසාධන කටයුතු සඳහා යොදාගැනීමට නියමිතය.

13/09/2026

මට බෝම්බ ගහන්න? පව් ඒ් අංකල්! පොහොට්ටු පාක්ෂිකයාට මෛත්‍රියෙන්ම ජනපති කියපු ලස්සන කතාව...

ජනාධිපති අනුර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අනුරාධපුර නොච්චියාගම මහා ජන රැලියටත් මහා ජනකායක්...
13/09/2026

ජනාධිපති අනුර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අනුරාධපුර නොච්චියාගම මහා ජන රැලියටත් මහා ජනකායක්...

13/09/2026

පුතා ඇතුලේ කියලා තාත්තා ඇඩුවට අපිට කිසි දුකක් නෑ දඬුවම් දෙනවා - ජනපති දුන්න දැඩි පොරොන්දුව...

13/09/2026

කොටියත් බයියෙක් නම් විරුවෙක්! ජනපති නොච්චියාගම රැලියේදී පොහොට්ටු රැලිය කුඩු කරයි...

13/09/2026

මහා වැසි මැද ජනපති සහෝදරයා අනුරාධපුර නොච්චියාගම රැලියට. ආවා විතරයි වැස්සත් නවතියි...

13/09/2026

මාලිමාවේ අනුරාධපුර මහා රැලියට මහා වැස්සක් කඩා පහත් වෙයි. පැමිණි ජනයා පුටු ඔළුවේ තියාගනී...

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when Aluth Thorathuru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aluth Thorathuru:

Shortcuts

Share