Sri AVTV Network

Sri AVTV Network දේශපාලනය.. දැණුම... විනොදය... සතුට... ආදරය... එකම පිටුවකින්
එකතුවෙන්න අපිත් සමග 🙏❤️

07/08/2026

‼️අනුර ඉස්සර -: ආන්ඩුවේ නොහැකියාව ආන්ඩුවේ වගකීම මේවා..
‼️අනුර දැන් -: මේ සිද්ධ වෙන්නේ විපක්ෂයේ කුමන්ත්‍රන..
🤣 බැරිකමක් නෙමේ 🤣

06/08/2026

අහලාම බලන්න... 🙏💪❤️
වැඩේ ගානට යටින් යනවා කියලාද උබලා හිතන්නේ...
( එහෙනම් උබලාට මොන්ගල් )
මෙ තියෙන්නෙ චන්දය ගන්න උබලාව රවටන්න කියපු බොරු වලින් තව එකක්

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ මේ වන විට නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් අප කළ ...
06/08/2026

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ මේ වන විට නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් අප කළ විමසීමකදී එවැනි සිදුවීමක් වාර්තා වී ඇති බවත් මේ වන විට ඒ සම්බන්ධව විමර්ශන ආර්ම්භ කර ඇති බවයි පවසා සිටියේ.

Hiru News (Copied )

06/08/2026

🔴 මහාජන මුදල් වලින් 🔴
චිචි රොකට් යවලා...
මේවා ඇහෙනකොට දකිනකොට චන්දෙ දීපූ උන්ට මාර ගැම්මක් එනවා ඇති.

06/08/2026

🔴 මහජන මුදල් වලින් 🔴
චිචි රොකට් යවලා...
මේවා ඇහෙනකොට දකිනකොට චන්දෙ දීපූ උන්ට මාර ගැම්මක් එනව ඇති.

06/08/2026

සෙල්ලම් නෑ.
පඩිය 60,000කින්
වැඩි වෙයි !
ඔන්න පුනරුදය!!!

06/08/2026

අද ලක්ෂයක් ගුරුවරුන්ට උසස් වීම් නෑ
හරිනි එක්ක කතා කලාට කිසිදු විසඳුමක් නෑ උද්දච්චකම විතරයි තියෙන්නේ

06/08/2026

මාලිමා වන්චා ගැන ඔයාලාම අහලා තිරනය කරන්න..

( මොලයක් තියෙන අයට පමනයි )

05/08/2026

ලංකාවේ කුහකයෝ බිහිකරපු
🔴 කුහක රජා 🔴
පෙනවා නේද බලය ගන්න ලංකාවෙ හරක්ව අන්දන්න මෙකා කියපු සුරංගනා කතා...
මොලයක් තියෙනවානම් දැන්වත් තෙරුම් ගනිල්ලා...

ඩෙංගු එන්නත පෞද්ගලික ෆාමසිවලට.. එන්තක් හැටදාහයි..ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා කුඩා ළමුන් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දීමට නි...
05/08/2026

ඩෙංගු එන්නත පෞද්ගලික ෆාමසිවලට.. එන්තක් හැටදාහයි..
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා කුඩා ළමුන් ඉලක්ක කර ගනිමින් හඳුන්වා දීමට නියමිත 'Qdenga (TAK-003)' එන්නත පෞද්ගලික අංශයට පමණක් ලබා දීමට සූදානම් වීම හරහා මෙරට නිදහස් සෞඛ්‍ය සේවය යටතේ ප්‍රතිකාර ලබන දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මෙම එන්නත මෙරට භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතිය තවමත් ලැබී නොමැති පසුබිමක, එය මුලින්ම පෞද්ගලික අංශයට පමණක් ලබා දීමට අවසර දීම ගැටලුසහගත බවයි.

මෙම එන්නත සහ වුල්බැකියා බැක්ටීරියා ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලෙස වසර කිහිපයක සිට තමන් යෝජනා කළ ද බලධාරීන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවත්, ප්‍රමාද වී හෝ ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම වැදගත් බවත් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මෙම එන්නත් කුප්පියක මිල ඇමෙරිකානු ඩොලර් 80ක් පමණ වන අතර, මාස තුනක පරතරයකින් මාත්‍රා දෙකම ලබා ගැනීමට රෝගියෙකුට රුපියල් 60,000කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ.

සාමාන්‍ය ජනතාවට මෙවැනි විශාල මුදලක් දැරීමට නොහැකි බැවින්, රජයේ රෝහල් හරහා මෙය නොමිලේ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ප්‍රදේශවල වයස අවුරුදු 6-16 අතර දරුවන් සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සිදුකළ සායනික පරීක්ෂණ මගින් මෙහි සාර්ථකත්වය තහවුරු වී ඇති අතර, එන්නත ලබා දී දින 8ක් වැනි කෙටි කාලයකින් ආරක්ෂාව සැලසීම මෙහි විශේෂත්වයකි. එසේම ශ්‍රී ලංකාවේ වර්තමාන ඩෙංගු ආසාදනවලින් 80%කට පමණ හේතු වී ඇති DENV-2 ඇතුළු වෛරස් ප්‍රභේද හතරටම එරෙහිව මෙය ක්‍රියාත්මක වේ.

දැනටමත් ඉන්දියාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් 43ක මෙම එන්නත අනුමත කර ඇති අතර, රටවල් රැසක රාජ්‍ය එන්නත්කරණ වැඩසටහන් යටතේ මෙය නොමිලේ ලබා දෙන බව ද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

එබැවින් විශේෂඥ වෛද්‍ය කමිටුවල අධීක්ෂණය යටතේ මෙම එන්නත කඩිනමින් මෙරට ප්‍රධාන පෙළේ ළමා රෝහල් වෙත හෝ නොමිලේ ලබා දීමට රජය පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.

Address

Colombo 12
Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri AVTV Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri AVTV Network:

Shortcuts

Share