Colombo - කොළඹ

Colombo - කොළඹ Welcome to the Colombo
(3)

05/09/2025

Surprise surprise MF😎

01/09/2025

😂💔

31/08/2025

Good morning😂💔

26/08/2025

කෞරු හරි මත්රකුසාව මේ මාමාගෙන් බේරලා දෙන්න🥲😂

03/07/2025

ජනිත් මේ රැකගත්තේ උඩ පන්දුවක්ම විතරක් නෙවෙයි මුලු මැච් එකම 😍 well done ජනියා🖤🔥💯

01/06/2025

හිටපු විදිහ වැඩක් නෑ ඉන්න විදිහයි වැදගත්😎😆💔

“මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මීවරෙක ඔබ මට මවකි,වරෙක ඔබ මට යෙහෙළියකි,වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.සම්මාන උත්...
26/05/2025

“මම ඔබව ලස්සනට සරසන්නට හදවතින්ම කැපවූ අයෙක්මී
වරෙක ඔබ මට මවකි,වරෙක ඔබ මට යෙහෙළියකි,වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි.
සම්මාන උත්සව,විශේෂ අවස්ථා වලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්නට ඔබට මාව නැතුවම බැරිවුයේ ඔබ මට දරුවෙකුට මෙන් ආදරය කල නිසාය
ඉතිං ......මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද
දරාගත නොහැකි හදවතින්ම දෝරා ගලනා වේදනාවෙන් ඔබට අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි.
ඒත්....වෙනදා මෙන් ඔබ මා සමග සිනාසී ස්තුතියි ධනූ කීවේ නැත
ආදරණිය මාලීනී අක්කේ ඔබට මම සමුදෙන්නට මගේ හිත වාවා ගත නොහැක
ඔබව ලස්සනට සරසවන්නට
ආයෙත් "ධනූ "කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද
ආදරණීය මාලීනී අක්කා ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා
සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නීවී සැනසේවා
🙏🙏🙏”

ආදරණීය මා
ධනූ

රුපලාවන්‍ය ශිල්පී -Dhanushka kumar

21/04/2025

හම්මා වැදිලා තියෙන්නේ.....😂💔

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo - කොළඹ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share