WasiMart best Achivers

WasiMart best Achivers Sᴛᴀʀᴛ Yᴏᴜʀ ᴏᴡɴ ʙᴜsɪɴᴇss ᴡɪᴛʜ ᴡᴀsɪᴍᴀʀᴛ ᴡɪᴛʜ 0 ɪɴᴠᴇsᴛᴍᴇɴᴛ

මෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද අහපු අය වෙනුවෙන් මෙ පොස්ට් එක.  අපි බලාපොරොත්තු වෙන අවම සුදුසුකම් ඔයාල ලග තියනවනම් මැසෙජ් එකක...
13/02/2024

මෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද අහපු අය වෙනුවෙන් මෙ පොස්ට් එක. අපි බලාපොරොත්තු වෙන අවම සුදුසුකම් ඔයාල ලග තියනවනම් මැසෙජ් එකක් දාන්න. (පොස්ට් එක කියවන්න)

වාසි මාර්ට් ඩ්‍රොප්ශිපින් ප්ලැට්ෆෝම් එකත් එක්ක එකතු වෙලා මාසිකව මිලියනයකට ඉහල ආදායමක් ලබාගන්න කැමතිද?
ඔබ දැනටමත් ඔන්ලයින් මාර්කටින් ක්ෂේත්‍රයේ අලෙවිකරණයේ යෙදෙන අයෙක්ද එහෙනම් මෙ අවස්ථාව ඔබටයි. අප සමාගම මගින් නිෂ්පාදනය කරන රූපලාවන්‍ය, ආයුර්වේද කැප්සුල් සහ සප්ලිමන්ට් අලෙවිකරණ කරමින් මාසිකව මිලියනකට වැඩි අදායමක් ලබාගන්න. නිෂ්පාදන සම්බන්ධයෙන් දැනුම ලබදෙනු ලැබේ.

අපත් සමග සම්බන්ධ වන ඔබට
* කිසිදු ආයෝජනයක් හෝ බදාවගැනිමේ ගාස්තුවක් නොමැත.
* තොග මිලදී ගැනීමට අවශ්‍ය නැත. සියලු තොග පාලනය සහ පැකෙජින් කර කුරිය කිරිම සමාගම විසින්ම කරනු ලබයි.
* ඔබගේ ඇනවුමක් රිටර්න් විමකදි කිසිදු අමතර මුදලක් අය කරනු නොලැබේ.
* දිවයින පුරා විහිදුනු ප්‍රවාහන ජාලයක් සහිතයි වගේම දිවයිනේ ඔනෑම් තැනකට ප්‍රවාහන ගාස්තු රු 350 ක් පමණයි.
* අලෙවිකරණය සදහා නිරන්තරයෙන් දැනුම ලබාගත හැකි පලපුරුදු සහ ඉහල ආදායම් ලබන අලෙවිකරණ නායකයින් පිරිසක් සහිතයි.
* ඔබ ලබාගන්නා ඇනවුම් නිරන්තරයෙන් යාවත්කාලිනවන ඔන්ලයින් (ERP) සිස්ටම් එක නොමිලේ.
* ඔබට අලෙවිකරණය කිරිම සදහා තොරාගැනිමට අප සමාගම මගින්ම නිශ්පාදිත නිශ්පාදන 150+ ඇත.
* ඔබගේ අලෙවිකරණ ලාභය සතිපතා ඔබගේ බැංකු ගිණුමටම.
* ඔබේ ව්‍යාපාර නාමයෙන් ම ඔබගේ පාරිභෝගියන් සමග ගනුදෙනු කිරිමේ හැකියාව.

අපත් සමග සම්බනධවන ඔබ කළ යුත්තේ සුලු දෙයක් පමනයි. මොන යම් හෝ මාධ්‍යක් ඔස්සේ (Facebook,Instagram,Whatsapp,Tiktok) ඇනවුම් ලබාගෙන අප ඔබට නොමිලේ ලබා දෙන ඔන්ලයින් සිස්ටම් එකට ඇතුලත් කිරීම පමනයි.

අප එය ඔබගේ පාරිබෝගිකයාගේ අතට සුරක්ෂිතව පත්කර ඔබගේ ලාභය සෑම සතියකම් ඔබේ ගිණුමට බැරකරනු ලැබේ.

අවම සුදුසුකම්
* දැනටමත් අන්තර්ජාල අලවිකරනයේ යෙදෙන අයෙකු විම.
* පරිගණකයක් සහිතවිම සහ පුර්ණකාලිනව ආයතනයත් සමග සම්බන්ධවි වැඩකල හැකිවිය යුතුය.
* ෆෙස්බුක් ඇඩ්වර්ටිසින් සම්බන්ධයෙන් දැනුම තිබිම අනිවාර්‍ය වේ.

මෙම අවස්ථාව සීමිත පිරිසක්ට පමනක් බැවින් පුර්ණ වශයෙන් අයතනය සමග සම්බන්ධ වි වැඩකල හැකි පිරිස අදම අප සම්බන්ද කරගන්න.

WasiMart best Achivers😍😍
12/02/2024

WasiMart best Achivers😍😍

12/02/2024

Address

Nugedoda
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when WasiMart best Achivers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share