DDD News

DDD News we strive to keep you informed on global events, politics ,business, and more.

25/08/2024
හදීසි අවස්ථා වකදී 117 හෝ0112  136222  /   0112  670002හදීසි මෙහෙයුම් මධ්‍යස්ථානය අමතන්න
02/06/2024

හදීසි අවස්ථා වකදී 117 හෝ

0112 136222 / 0112 670002

හදීසි මෙහෙයුම් මධ්‍යස්ථානය අමතන්න

අවධානයෙන් පසු වන්න...ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්න..!!============================කළු ගඟ මේ වන විට ඉහල මධ්‍යම ගංවතුර අවදාන...
02/06/2024

අවධානයෙන් පසු වන්න...
ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්න..!!
============================

කළු ගඟ මේ වන විට ඉහල මධ්‍යම ගංවතුර අවදානම සහිතව තවදුරටත් සක්‍රීය වෙමින් පවතී.

එහි අගය අද ප.ව. 3.33 වන විට මීටර් 9.08 දක්වා ඉහල ගොස් ඇති බව රත්නපුර ජල මැනුම් මාපකයේ සටහන්ව ඇත.

එබැවින් පහත් බිම් හී පදිංචිකරුවන් ආරක්ෂක ස්ථාන කරා වහාම යොමු වන්න.

Cp දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when DDD News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share