Ada Derana Sports - අද දෙරණ කෙළිබිම

Ada Derana Sports - අද දෙරණ කෙළිබිම Bringing you all the latest sports news from around the world. Stay updated with scores, highlights, and stories across every game, every day.

දකුණු අප්‍රිකාවට ලකුණු 121ක (D/L) ඉලක්කයක්
17/10/2025

දකුණු අප්‍රිකාවට ලකුණු 121ක (D/L) ඉලක්කයක්

🏈 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට එක්වන 🇱🇰 ශ්‍රි ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්.
17/10/2025

🏈 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට එක්වන 🇱🇰 ශ්‍රි ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්.

🚨 විශ්මි යළි පන්දුවට පහරදීමට සූදානම්ICC Women’s Cricket World Cup 2025 – Sri Lanka Team Update                          ...
17/10/2025

🚨 විශ්මි යළි පන්දුවට පහරදීමට සූදානම්

ICC Women’s Cricket World Cup 2025 – Sri Lanka Team Update
Vishmi Gunaratne retired hurt while batting after the ball struck her left knee while attempting to complete a run in the ongoing game against South Africa.
She is currently receiving treatment, and medical assessments have confirmed that no serious injury has been sustained.
Team management has confirmed that Gunaratne will return to bat.

🏏කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කාන්තා පිල පළමුව පන්දුවට පහර දෙයි.
17/10/2025

🏏කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කාන්තා පිල පළමුව පන්දුවට පහර දෙයි.

🏈 Sri Lanka Rugby 🇱🇰 Men's Squad for the Asia Rugby Emirates 7s Series in Sri Lanka ==========================09) Gayan ...
17/10/2025

🏈 Sri Lanka Rugby 🇱🇰 Men's Squad for the Asia Rugby Emirates 7s Series in Sri Lanka
==========================
09) Gayan Perera
12) Kavindu Perera - Capt
15) Kalana Chamuditha
13) Akash Madusanka
11) Dinal Ekanayake
03) Yehan Bulathsinghela
04) Heshan Jansen
01) Diluksha Dange
02) Janindu Dilshan
08) Chathura Soysa
05) Srinath Sooriyabandara
06) Suranga Tennakoon
07) Dharshana Dabare
----) Mohamed Rifan
----) Chemod Fernando

17/10/2025

🏏ශ්‍රි ලංකා - ද. අප්‍රිකා කාන්තා එක්දින තරගයට ප්‍රේමදාස පිටියේ සූදානම

🏏අද මොකක් වෙයිද ? වැස්ස කේස් වෙයිද ?🇱🇰🆚🇿🇦
17/10/2025

🏏අද මොකක් වෙයිද ? වැස්ස කේස් වෙයිද ?
🇱🇰🆚🇿🇦

17/10/2025

🎟️ Free Entry Alert 🇱🇰🔥
Catch the excitement live as Sri Lanka Women take on South Africa Women at R. Premadasa Stadium today at 3 PM🏏💪

Happy Birthday to Aravinda de Silva! 🎂🎉
17/10/2025

Happy Birthday to Aravinda de Silva! 🎂🎉

16/10/2025

🏏හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි

16/10/2025

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගීවන 5වැනි තරගය හෙට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟින් ක්‍රිඩා කිරීමට නියමිතයි.

🇱🇰vs🇮🇳 - ලකුණු 59කින් ශ්‍රී ලංකාව පරාජය වුණා
🇱🇰 vs🇦🇺 - වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා
🇱🇰vs 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 - ලකුණු 89කින් ශ්‍රී ලංකාව පරාජය වුණා
🇱🇰vs🇳🇿 - වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා
🇱🇰vs🇿🇦 - ..... .... .....

🛑හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.මියයන විට ඒ මහතා 64 වියෙහි පසුවුණා.
16/10/2025

🛑හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

මියයන විට ඒ මහතා 64 වියෙහි පසුවුණා.

Address

No. 320, T. B Jaya Mawatha
Colombo
320

Alerts

Be the first to know and let us send you an email when Ada Derana Sports - අද දෙරණ කෙළිබිම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ada Derana Sports - අද දෙරණ කෙළිබිම:

Share

Ada Derana Sports

Bringing you all the latest from the World of Sport